පාකිස්තානයට එරෙහිව ලැබූ විස්සයි විස්ස තරඟ ජයග්‍රහණය ගැන බොහෝ දෙනා කතා වෙනවා.
මෙම තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවෙ දසුන් ශානකයි.
ඔහු මීගමුව මාරිස්ටෙලා විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වෙනවා.
එ නිසාම දසුන් ශානක පිළිගැනීමේ උත්සවයක් මීගමුව මාරිස්ටෙලා විදුහල සංවිධානය කර තිබුණා.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.....
තරඟාවලිය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහනය සමරමින්.....