Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
13
බීමත් යතුරුපැදිකරුවෙකු කහ ඉර මතින් පාර මාරු වෙමින් සිටි සත් මසැති ගැබිණි මවකට මහ මගදි කරපු අපරාධය

- බීමත් යතුරුපැදිකරුවෙකු කහ ඉර මතින් පාර මාරු වෙමින් සිටි සත් මසැති ගැබිණි මවකට මහ මගදි කරපු අපරාධයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,574 Views
කහ ඉර මතින් පාර මාරු වෙමින් සිටි ගැබිණි කාන්තාවක් බීමතින් පැමිණි යතුරුපැදිකරුවෙකු විසින් සිදුකළ අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

39 හැවිරිදි මෙම කාන්තාවට දරුවන් 6 දෙනෙකුගේ මවක් වන අතර, අනතුර සිදුව තිබුණේ දෙහිවල - අත්තිඩිය මං සන්ධියේදියි. සත් මස් ගැබිණියක් වූ ඇය කිසියම් කටයුත්තක් සඳහා තවත් දරුවෙකු සමඟ අත්තිඩිය නගරයට පැමිණ තිබෙනවා.
 

එම අවස්ථාවේදී ඇය සහ 7 හැවිරිදි දරුවා කහ ඉර මතින් පාර මාරුවන අවස්ථාවේදී යතුරුපැදියක් ඔවුන්ගේ ගැටී ඇති අතර, එහිදී මවගේ හිසට බරපතල හානි සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව එම කාන්තාව ජාතික රෝහලට ඇතුළත් කළ ද ඇය ඊයේ මිය ගොස් ඇති අතර, කුසේ සිටි බිළිදා ජීවත් කරවා ගැනීමට වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් දැරුවත් එය ව්‍යර්ථ වූ බවයි රෝහල් ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මේ අතර, අනතුර සිදුකළ බීමත් යතුරුපැදිකරු පොලීසිය මුදා හැර ඇති බවට මිය ගිය කාන්තාවගේ ඥාතීන් චෝදනා කරනවා. කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලීසිය සදහන් කළේ අත්අඩංගුවට ගත් යතුරුපැදිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බවයි. කෙසේ වෙතත්, ඔහු යළි අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද පොලීසිය කියා සිටියා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,944 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,329 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,338 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,491 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,572 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,021 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,585 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,936 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,419 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,482 Downloads



Top 10 Commenters

Latest Comments

Top