Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
12
බිරිඳට පහර දී බලෙන්ම වස පොවා මරා දැමූ නරුම සැමියාට අවසානයේ අත් වූ ඉරණම

- බිරිඳට පහර දී බලෙන්ම වස පොවා මරා දැමූ නරුම සැමියාට අවසානයේ අත් වූ ඉරණමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,168 Views

මැරෙන්න ඕන සැකකාර මේ පුතා......

හම්බකරන සල්ලි මත්ද්‍රව්‍යවලට වියදම් කරනවා......

තඹුත්තේගම සෝලම පදිංචි අයකු තම බිරිඳට පොල්ලකින් සහ අතින් පයින් පහරදී නිවසින් එළියට ඇද දමා සැකකරු රැගෙන පැමිණි කෘමිනාශක බෝතලයක්‌ ගලවා බිරිඳගේ කටට බලෙන් වත් කොට පොවා මරා දැමීමට තැත් කර තිබේ. සැකකරු පොලිස්‌ අත්අඩංගුවට ගෙන තඹුත්තේගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 2019 මෙම මස 02 දා සිට 21 වැනිදා දක්‌වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස තඹුත්තේගම මහෙස්‌ත්‍රාත් කේ. ඒ. ආර්. නදීශානි මහත්මිය නියෝග කළාය. වස පෙවූ කාන්තාව රෝහල්ගතව ප්‍ර්‍රතිකාර ගනිමින් පසුගිය 04 දා අනුරාධපුර ශික්‌ෂණ රෝහලදී මිය ගොස්‌ තිබේ.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කළේ දෙදරු පියකු වන තඹුත්තේගම සෝලම පදිංචි රණසිංහ ආරච්චිලාගේ චතුරංග ප්‍රසන්න කුමාර 28 නමැත්තාය. මෙම සිද්ධියෙන් මිය ගියේ සෝලම පදිංචි පියසේනගේ ඩිලානි පුෂ්පා 27 නමැත්තියයි.

මරණකාරිය සැකකරු සමග විවාහවී තම මවගේ නිවස අසලම පදිංචි වී සිටින අතර මෙම නිවාස දෙකම ඉතා ළඟින්ම පිහිටා තිබේ. මෙම මරණකාරිය සැකකරු සමග විවාහ වී ඇතත් සැකකරු මත්පැනට සහ හෙරොයින් ආදිය මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් නිතර දෙවේලේ සණ්‌ඩු සරුවල් කරමින් ජීවත් වු බව මරණකාරියගේ මව වන එස්‌. පේමලතා මහත්මිය පැවසුවාය. එස්‌. පේමලතා මහත්මිය තවදුරටත් මෙසේ කීවාය. මෙම පුතා කුලී වැඩ කරමින් තමයි ජීවත්වුණේ එකම සතයක්‌ වත් තම දියණියට හෝ දරුවන්ට ලබා දෙන්නේ නැත. සොයන මුදල් මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලට වියදම් කරනවා පොඩි පුතාගේ බේල්ලේ බැඳ තිබු පංචායුදය පවා විකුණලා මත්ද්‍රව්‍ය වලට වැය කරමින් සිටින නිසා නිතර දෙවේලේ මෙම නිවසේ සන්ඩු සරුවල් වෙනවා මැරෙන්ඩ ඕනේ සැකකාර මෙම පුතායි.

මෙම මිනීමැරුම පිළිබඳව තඹුත්තේගම පොලිස්‌ ස්‌ථානයේ මුලස්‌ථාන ප්‍ර්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක එන්. ඡේ. අතුකෝරාල මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‌ෂක ජයසේන මහතාද උප පොලිස්‌ පරික්‌ෂක බස්‌නායක මහතාද කාන්තා උප පොලිස්‌ පරීක්‌ෂක දමයන්ති මහත්මියද පරීක්‌ෂණ පවත්වා තිබේ. මෙම මරණය සම්බන්ධව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් කේ. ඡේ. පී. ජයලත් අබේසිංහ මහතා මෘත දේහය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්‌ෂණය සිදුකර තිබේ.

"දිවයින"
තඹුත්තේගම - සී. එම්. ආරියපාල.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,945 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,330 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,338 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,491 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,572 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,023 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,585 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,937 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,419 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,484 Downloads



Top 10 Commenters

Latest Comments

Top