Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
12
පොහොට්ටුව සහ සන්ධානය 69.1 % යි - එජාපයට 24.37% යි - ඇල්පිටිය ප්‍රතිඵලය ගැන සංසන්දනාත්මක විග්‍රහය - Video

- පොහොට්ටුව සහ සන්ධානය 69.1 % යි - එජාපයට 24.37% යි - ඇල්පිටිය ප්‍රතිඵලය ගැන සංසන්දනාත්මක විග්‍රහය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20 Views
පළාත් පාලන ඡන්ද විමසීමේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා.
 
ඒ සමස්ත ඡන්ද 23,372ක් ලබා ගනිමින්.
 
සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 56.31ක ඡන්ද ප්‍රතිශතයක් ඔවුන්ට හිමියි.
 
ඒ අනුව ඔවුන්ට ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආසන 17ක් හිමිවුණා.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10,113ක් ලබාගත් අතර එය සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 24.37ක්.
 
ඔවුන්ට මන්ත්‍රීධුර 07ක් හිමිවුණා.
 
එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද ඡන්ද 5,273ක් ලබා ගත්තේ සියයට 12.7ක ප්‍රතිශතයක් හිමිකර ගනිමින්.
 
ඒ අනුව ඔවුන්ට හිමි වූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 3ක්.
 
ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීධුර 2ක් ජයග්‍රහණය කළේ සමස්ත ඡන්ද 2,435ක් ලබාගනිමින්.
 
ඔවුන්ට සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 5.68 ක ප්‍රතිශතයක් හිමිව තිබෙනවා.
 
2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ප්‍රතිඵලය සංසන්දනය කිරීමේදී විශේෂතා කිහිපයක් දක්නට ලැබෙනවා.
 
ඒ අනුව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමස්ත ඡන්ද 4,941,952ක් ලබා ගනිමින් සීයයට 40.47 ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී සිය ඡන්ද ප්‍රතිශතය සියයට 56.31 ක් දක්වා ඉහළ නංවා ගෙන තිබෙනවා.
 
කෙසේ වෙතත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද 3,612,259 ක් ලබා ගනිමින් සියයට 32.63 ක ප්‍රතිශතයක් හිමිකරගත් එක්සත් ජාතික පක්ෂයට ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ලබාගැනීම හැකිවුයේ සියයට 24.37 ක ප්‍රතිශතයක් පමණයි.
 
මෙම දත්ත නිරීක්ෂණය කිරීමේදී පෙනීයන්නේ පළාත් පාලන ඡන්ද විමසීම පවත්වා වසරක කාලයක් ගත වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ඡන්ද ප්‍රතිශතය සියයට 15.84 කින් ඉහළ නංවා ගැනීමට සමත්ව ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය සියයට 8.26 කින් පහළ බැස ඇති බවයි.
 
මේ වනවිට එක්සත් ජනතා නිදහස් සංධානය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධාන ගතව ඇති බැවින් එම පක්ෂ දෙකම ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 69.1ක්.



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top