Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
සියලු කොට්ඨාශ ජය ගනිමින් ඇල්පිටිය ප්‍රාදේශිය සභාවෙන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයක් - Video & Photos

- සියලු කොට්ඨාශ ජය ගනිමින් ඇල්පිටිය ප්‍රාදේශිය සභාවෙන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයක් - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,757 Views
අද පැවති ඡන්ද විමසීමේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා.

ඒ සමස්ත ඡන්ද 23,372ක් ලබා ගනිමින්.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10,113ක් ලබාගත් අතර ඔවුන්ට හිමි වූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 07ක්.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද ඡන්ද 5,273ක් ලබා ගත් අතර ඔවුන්ට හිමි වූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 3ක්.

ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීධුර 2ක් ජයග්‍රහණය කළේ සමස්ත ඡන්ද 2,435ක් ලබාගනිමින්.

ජන්ද ගණන් කිරීමේ කටයුතු අදාළ ඡන්ද මධ්‍යස්ථාන වලදීම ගණන් කිරීම විශේෂත්වයක්.

දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කළේ අද පැවති ඡන්ද විමසිමේදී ඡන්ද දායකයින්ගෙන් සියයට 75 කට වැඩි පිරිසක් ඡන්දය භාවිත කර ඇති බවයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 47 කදී අද පෙරවරු 7ට ආරම්භ වුණා.

ඡන්ද විමසීම ආරම්භ වූ මෙහොතේ සිටම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් තුළ දැඩි උනන්දුවක් පැවැති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරි පත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව අධිකරණයේ ගොනු කෙරුණු පෙත්සමක් හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පවැත්වුණේ නැහැ.

එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය අගෝස්තු 30 වනදා මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කළේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම වහාම පවත්වන ලෙසයි.

ඒ අනුව අද පැවති ඡන්ද විමසීම සිදුකෙරුණේ 2017 ඡන්ද හිමි නාම ලේඛනය යටතේයි.

ඡන්ද දායකයින් 53,384 දෙනෙකු ඒ යටතේ සුදුසුකම් ලබා සිටියා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 31 දෙනෙකු තෝරාපත්කර ගැනීමට නියමිත අතර ඒ කොට්ඨාස මට්ටමින් 17ක්, සමානුපාතික නියෝජනය යටතේ 11ක් සහ ප්‍රසාද මන්ත්‍රී ආසන 3ක් වශයෙන්.

ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ප්‍රජාත්‍රන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ යන පිළිගත් දේශපාලන පක්ෂ 5 නියෝජනය කරමින් අපේක්ෂකයින් 155 දෙනෙකු ඉදිරිපත්ව සිටියා.

ඡන්ද විමසීමේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 500 කට අධික ප්‍රමාණයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබුණා.

පස්වරු 4 ට ඡන්ද විමසීම අවසන් වූ අතර ඊට මද වේලාවකට පසු ඡන්දය ප්‍රකාශ කළ මධ්‍යස්ථාන වලදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වුණා.



No photo description available.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,974 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,341 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,345 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,504 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,578 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,026 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,589 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,949 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,419 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,485 Downloads



Top 10 Commenters

Latest Comments

Top