Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
තම ලෙයින් උපන් දියණිය වසරක් තිස්සේ දූෂණය කළ 44 හැවිරිදි නරුම පියා වැඩ වරද්දා ගනී

- තම ලෙයින් උපන් දියණිය වසරක් තිස්සේ දූෂණය කළ 44 හැවිරිදි නරුම පියා වැඩ වරද්දා ගනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,552 Views
සිය පාසල් දියණියට 2018 වර්ෂයේ සිටම ලිංගික අතවර කළ පියෙක් ඊයේ (10) දැදිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන වරකාපොළ තුල්හිරිය මහෙස්ත්‍රාත් යු,බි කුලතුංග මහතා වෙත ඉදිරිපත් කිරීමේන් පසුව ඔක්තෝබර් මස 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙද නියෝග කෙරුණා.
 
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ දැදිගම පොලිස් වසමේ පදිංචි 44 හැවිරිදි තිදරු පියෙක්.
 
රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති තිදරු පියා කැළණිය ප්‍රදේශයේ ටයර් නිෂ්පාදනය කරනු ලබන ආයතනයක රැකියාවක් කරනු ලබනවා.

සැකකරුගේ බිරිඳ වරකාපොළ ප්‍රදේශයේ ඇගළුම් ආයතනයක රැකියාවක් කරන අතර ඔහුට වයස අවුරුදු 20 ක විහාහක පිරිමි දරුවෙක්ද, 17 හැවිරිදි පාසල් දියණියක්ද 08 හැවිරිදි පාසල් පිරිමි දරුවෙක්ද සිටිනවා.
 
සැකකරු බිරිඳ හා දරු තිදෙනා අතහැර දමා කලක් මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවයක් ඇති කරගෙන මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බව ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කෙරුණා.
 
පසුව සැකකරු එම කාන්තාව අතහැර දමා යලි මෑතකදී නිවසට පැමිණ එකම දියණිය 2018 වර්ෂයේ සිට අවස්ථා ගණනාවකදීම හිතවත් පුද්ගලයින්ගේ නිවෙස්වලට රැගෙන ගොස් ඇති බවද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
 
සිය පාසල් දියණිය සැකකාර පියා විසින් බිය ගන්වා බලහත්කාරයෙන් නිවසේදීත් නිවසේන් පිටදීත් මෙම ලිංගික අපයෝජනය කර ඇති බවද සඳහන්.
 
පෙරේදා 09 දා සැකකරුගේ බිරිඳ හා අතවරයට ලක් වුවා යැයි කියන පාසල් ශිෂ්‍යාව දැදිගම පොලිසියට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබෙනවා.
 
පැමිණිල්ලට අනුව සැකකරුත් පෙරේදා 09 දා අත්අඩංගුවට ගෙන කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර පසුව වරකාපොළ තුල්හිරිය මහෙස්ත්‍රාත් යු, බි කුලතුංග මහතා වෙත ඊයේ 10 දා ඉදිරිපත් කෙරුණා.
 
දැරිය ද ඊයේ 10 දා කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිපත් කිරීමට නියමිතව තිබුණා.
 
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  10,396 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  5,383 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  2,594 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,529 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  4,867 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,889 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,213 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,101 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,366 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  8,712 Downloads



Top 10 Commenters

Latest Comments

Top