Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
මිල සූත්‍රය අනුව ඉන්ධන මිල වෙනස් වූ හැටි

- මිල සූත්‍රය අනුව ඉන්ධන මිල වෙනස් වූ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,625 Views
ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙවර සිපෙට්කෝ ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු වී නැහැ.

මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වැනිදා මිල කමිටුව රැස්වී ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුකරනවා.

ඒ අනුව පසුගිය මස මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියලකින් සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩු කිරීමට රජය තීරණය කළා.

එමෙන්ම, පසුගිය මස මිල සංශෝධනයට අනුව සුපිරි ඞීසල් ලීටරයක මිලද රුපියල් 02 කින් අඩු කිරීමට තීරණය කරනු ලැබුවේ.

කෙසේ වෙතත්, ඔටෝ ඞීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුකර තිබුණේ නැහැ.

මෙවර ඉන්ධන මිල සංශෝධනය නොවීම හේතුවෙන් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137 ක් ලෙසද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක රුපියල් 161 ක් ලෙසද පෙර පැවති මිලටම පවතිනවා.

සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 132 කට මේ වනවිට අලෙවි වන අතර, ඔටෝ ඞීසල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 104කටයි.

මේ අතර, ලංකා අයි. ඕ.සී. සමාගම සිය පෙට්‍රල් නිෂ්පාදන දෙකක මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත්තා.

එහිදී ඔක්ටේන් 92 වර්ගයේ ලංකා පෙට්‍රල් සහ එක්ස්ට්‍රා ප්‍රිමියම් යුරෝ 3 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙක බැගින් අඩු කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ අයි. ඕ.සී ලංකා පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 142ක් වන අතර, එක්ස්ට්‍රා ප්‍රිමියම් යුරෝ 3 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 148ක් වනු ඇති.

කෙසේ නමුත් අයි. ඕ.සී. ලංකා ඔටෝ ඞීසල් ලීටරයක් රුපියල් 104ක් ලෙසත්, එක්ස්ට්‍රා මයිල් ඞීසල් ලීටරයක් රුපියල් 108ක් ලෙසත්, ලංකා සුපර් ඩීසල් යුරෝ 4 ලීටරයක් රුපියල් 132ක් ලෙසත්, එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 යුරෝ 4 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 164ක් ලෙසත් තවදුරටත් අලෙවි කරනු ඇති.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  380 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,941 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  2,403 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  248 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  773 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,228 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  840 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  2,728 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  451 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,419 Downloads



Top 10 Commenters

Latest Comments

Top