Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
මහ වැස්සේ මහමඟ සිටි ගැබිණි මවත්, දරුවාත් බේරාගත් යාපනයේ පොලිස් නිලධාරියාට දසතින් පැසසුම්

- මහ වැස්සේ මහමඟ සිටි ගැබිණි මවත්, දරුවාත් බේරාගත් යාපනයේ පොලිස් නිලධාරියාට දසතින් පැසසුම්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,229 Views
යාපනයේ වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ ගැබිණි මාතාවක් වහාම රෝහල් ගත කිරීමට පොලිස් නිලධාරියෙකු කටයුතු කිරීම නිසා ගැබිණි මවගේත් ඇය විසින් ප්‍රසූත කළ දරුවාගේත් ජීවිත බේරී තිබෙනවා.
 
මේ සිද්ධිය පොලීසියේ නිලධාරියෙකුගේ වීර හා මානුෂීය ක්‍රියාවක් වශයෙන් මේ දිනවල යාපනය පුරා ප්‍රසිද්ධ වෙමින් පවතිනවා.
 
මෙම කාන්තාව දරුවා ලැබීම සදහා ඉතා ආසන්නව තිබියදී ඒ බව් සිය ස්වාමි පුරුෂයාට දැණුම් දීමෙන් පසුව ස්වාමියා ඇයව රෝහල් ගත කිරීමට වාහනයක් සොයා තිබෙනවා.

මහාවර්ෂාව නිසා එය කෙසේ වත් ඉටු කර ගැනිමට නොහැකි නිසා මහ වැස්සේම සිය බිරිදත් කැටුව ඔහු මහ මගට පැමිණ ඇති බව සඳහන්.
 
ඒ අතර වාරයේ කාන්තාව විළිරුදාවෙන් කෑගසද්දී මාර්ගය අසල රථවාහන රාජකාරියේ නිරතව සිටි වඩුක්කෝඩෙයි පොලීසියේ පොලිස් කොස්තාපල් එන්.පී.ජී.ඒ.පී. සෙනෙවිරත්න මහතාට මේ ශබ්දය ඇසී තොරතුරු විමසද්දී ඔහුට කාරණය වැටහී තිබෙනවා.
 
මහ වැස්සේම ඔහු මාර්ගය මැදට ගොස් පාරේ ගමන් කළ ත්‍රී රෝද රථයක් නවත්වා ඔහුටද කාරණය වටහා දී කාන්තාව රෝහල්ගත කර තිබෙනවා.
 
කාන්තාව රෝහල්ගත කළ වහාම අයට ගැහැණු දරුවකු ලැබී ඇති අතර වඩුක්කෝඩෙයි රෝහලේ වෛද්‍යවරු පවසා ඇත්තේ කාන්තාව අධික වර්ෂාවට තෙමී සීතලෙන් සිටි නිසා කඩිනමින් ඇය රෝහල් ගත නොකළේ නම් මවත් දරුවාත් යන දෙදෙනාම ඉතා බරපතල තත්ත්වයකට පත් වීමට ඉඩ තිබූ බවයි.
 
දිනසේන රතුගමගේ
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  5,693 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,510 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  978 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  7,777 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,341 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  10,478 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,912 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,332 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,536 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,468 Downloads



Top 10 Commenters

Latest Comments

Top