Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
වසර 40කට පසු ඉරාන කාන්තාවන්ට පාපන්දු තරඟයක් නරඹන්න අවසර ලැබෙයි

- වසර 40කට පසු ඉරාන කාන්තාවන්ට පාපන්දු තරඟයක් නරඹන්න අවසර ලැබෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,961 Views
2020 පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලැබීම සඳහා ඉරාන පාපන්දු කණ්ඩායම සහ කාම්බෝජ පාපන්දු කණ්ඩායම අතර තරගයක් අද (10) ඉරානයේ තෙහෙරාන් නුවර අසාදි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙයි.

මෙම තරගයේ විශේෂත්වය වන්නේ කාන්තා පාපන්දු ලෝලීන්ට ක්‍රීඩාංගනයට ඇතුළුවීමට ඉරාන රජය අවසර දීමය. මින් ඉදිරියට ඉරානයේ පැවැත්වෙන පාපන්දු තරග ද කිසිදු තහංචියකින් තොරව නැරැඹීමට ඉරාන කාන්තාවන්ට අවසර දෙන්නැයි ලෝක පාපන්දු සම්මේලනය ඉරාන රජයට පවසා ඇත.

පාපන්දු ඉරානයේ ප්‍රචලිත ක්‍රීඩාවකි. ඉස්ලාමීය විප්ලවයෙන් පසු, ගතවුණු වසර 40 පුරාවට පාපන්දු ක්‍රීඩාංගනවලට ගොස් තරග නැරැඹීමට අවසර හිමිවී තිබුණේ පිරිමින්ට පමණි.

"ලංකාදීප"
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  386 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,965 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  2,425 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  248 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  777 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,241 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  846 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  2,750 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  455 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,422 Downloads



Top 10 Commenters

Latest Comments

Top