Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
නිවසට ඇතුළු වී 59 හැවිරිදි කාන්තාවකට අතවර කරන්න ගිය 15 හැවිරිදි පාසල් සිසුවාට සිදු වූ දේ

- නිවසට ඇතුළු වී 59 හැවිරිදි කාන්තාවකට අතවර කරන්න ගිය 15 හැවිරිදි පාසල් සිසුවාට සිදු වූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,247 Views
ඌරුබොක්ක ගින්නලිය ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුල්වී 59 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවරයක් සිදුකිරීමට උත්සාහ කර එම කාන්තාවට පිහියකින් පහරදී බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ගාල්ල කිතුලම්පිටිය ළමා නිවාසයේ රදවා සිටි 15 හැවිරිදි පාසල් සිසුවා මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට 09 දින යලි ඉදිරිපත් කල අවස්ථාවේ මොරවක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ශශිකා මිතුන ආරච්චිගේ මෙනවිය විසින් සැකකාර පාසල් සිසුවා ඔක්තෝබර් 22 දින දක්වා ගාල්ල කිතුලම්පිටිය ළමා නිවාසයේ රදවා තබන ලෙසට නියෝග කෙරිණි.නැවැත ලබන 12 දින බන්ධනාගාර නිළධාරින් මගින් මාතර මහ රෝහලේ මානසික වෛද්‍යවරයෙකුට යොමුකර එම වාර්තාව අධිකරනයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර නිළධාරින්ට නියෝග කළේය.මෙසේ කිතුලම්පිටිය ළමා නිවාසයට භාර දීමට නියෝග කළේ ඌරුබොක්ක ගින්නලිය ගමගේ ගිහාන් මදුෂංක නැමැති පාසල් සිසුවායි.

පැමිණිල්ල වෙනුවෙන් ඌරුබොක්ක පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජී.සී.රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පො.කො.ධනුෂ්ක (78230) මහතා අධිකරණයට කරුණු දක්වමින් පසුගිය 06 දින ගින්නලිය ගල්ලෑල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 59 ක් වූ කාන්තාවක් නිවසේ පිටුපස දර පලමින් සිටියදී තම නිවස තුලට පුද්ගලයකු යනවා දුටු බවත් පසුව පරික්ෂා කර බැලීමේදී අල්ලපු ගෙදර කොල්ලා තමන්ගේ නිදන කාමරයේ සිටිනු දුටු බවත් ඔහුගෙන් නිවසට තුලට පැමිණියේ ඇයිද යන්න විමසීමේදී දහම් පාසල් නොගිය නිසා තාත්ත ගහන්න සොයන බවට පවසා ඇත.පසුව කොල්ලා තම තුනටියෙන් අල්ලා අතගෑව බවත් ඒ අවස්ථාවේ තමා නිවසින් පිටතට පැමිණෙමින් සිටියදී පිටුපසින් පැමිණ පිහියෙන් පහරදුන් බවට තුවාල ලබාසිටී තම සහෝදරිය රෝහලේදී තමන්ට පැවැසූ බවට සහෝදරියකු විසින් පොලීසියට ප්‍රකාශයක් ලබාදී ඇති බවට අධිකරනයට කරුණු දැක්විණි.

සැකකාර පාසල් සිසුවා ප්‍රකාශ කර ඇත්තේ තමාගේ අම්මා මීට වසර 6 කට පෙර තමා දමා ගොස් ඇති බවත් තාත්තා සමගින් නිවසේ සිටියදී තාත්තා දෙවැනි බිරිද ලබා ගැනීමෙන් පසු තාත්තා සහ දෙවැනි බිරිද සමගින් නිවසේ සිටීන බවට ප්‍රකාශයක් ලබාදී ඇත.පාසල් සිසුවා මත්පැන් පානය කිරීමට සහ දුම්පානයට පෙළඹී ඇති අතර මත්පැන් පානය කිරීමට සහ දුම් පානය කිරීම සදහා මුදල් නොමැති අවස්ථාවල සුලු සුලු සොරකම් කර ඇති බවට ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කරන බවට වැඩිදුරටත් කරුණු දැක්වීය.

ගාල්ල කිතුලම්පිටිය ළමා නිවාසය භාරයේ සිටින සැකකාර පාසල් සිසුවා භාර ගැනීම පියා විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නැවැතත් ගාල්ල කිතුලම්පිටිය ළමා නිවාසයට භාර දීමට අධිකරණය විසින් නියෝග කෙරිණි.

"මව්බිම"
ඌරුබොක්ක - අතාවුද පතිරණ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  324 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,640 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,736 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,116 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,098 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,549 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,443 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,492 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,592 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,712 Downloads



Top 10 Commenters

Latest Comments

Top