Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
ලෝකය කලඹමින් ඇන්ජලිනා ජොලිගේ පෙණුම ගන්න විරූපී වූ සුරූපිනිය අත්අඩංගුවට ගනී - Photos

- ලෝකය කලඹමින් ඇන්ජලිනා ජොලිගේ පෙණුම ගන්න විරූපී වූ සුරූපිනිය අත්අඩංගුවට ගනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

85,858 Views
ඇමරිකානු නිළි ඇන්ජලිනා ජොලිගේ රුවට සමාන පෙනුමක් ලබාගැනීමේ උපරිමයට ගිය අයෙක් ලෙස ප්‍රසිද්ධියට පත් ඉරාන ඉන්ස්ටර්ග්‍රෑම් තරුවක් වන සහර් තබාර් අත්අඩංගුවට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දෙවියන්ට අපහාස කිරීම සහ ප්‍රචණ්ඩත්වය උසි ගැන්වීම ඇයට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනා යැයි විදෙස් පුවත් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

පසුගිය වසරේ දී සහර් තබාර්ගේ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වීමට පටන් ගැනීමෙන් අනතුරුව ලොව පුරා ඇය පිළිබඳ කටබහට වුනා.

ඇන්ජලිනා ජොලිගේ පිල්ලිය(Zombie) තමන් යැයි සඳහන් කරමින් ඇය ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට නිකුත් කළා.

කොහොම නමුත් ප්ලාස්ටික් සැත්කම් 50 කට පමණ මේ 22 හැවිරිදි තරුණිය මුහුණ දී ඇති බවට කටකතා පැතිරුණු අතර සමාජ මාධ්‍යයේ පළ කළ බොහොමයක් ඡායාරූප විශාල වශයෙන් සංස්කරණයට ලක් කර පල කර ඇති බවයි සදහන් වන්නේ.

මේ වනවිට සහර් තබාර්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමත් මකා දමා තිබෙනවා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  5,683 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,503 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  977 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  7,760 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,333 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  10,476 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,886 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,323 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,533 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,467 Downloads



Top 10 Commenters

Latest Comments

Top