Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
බිරින්ඳෑවරු දෙදෙනෙක් තිදරු පියාගේ මෘත ශරීරය ඉල්ලා උසාවි යයි

- බිරින්ඳෑවරු දෙදෙනෙක් තිදරු පියාගේ මෘත ශරීරය ඉල්ලා උසාවි යයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,982 Views
බහු විවාහයක් කරගෙන සිටි 72 හැවිරිදි තිදරු පියෙකු නාන කාමරයේ දී පය ලිස්සා වැටීමෙන් පසුව මියයෑම නිසා ඔහුගේ මෘත දේහය ලබා ගැනීමට බිරින්ඳෑවරු දෙදෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා.

මෙය විසඳා ගැනීම සඳහා කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක මොහොමඞ් අශ්රොෆ් රූමි මහතා බිරින්ඳවරුන් දෙදෙනාට කහවත්ත උසාවියෙන් නියෝගයක් රැගෙන එන ලෙස ප්‍රකාශ කිරීමෙන් පසුව එය රැගෙන ආ නීත්‍යානුකූල බිරිඳට මෘත ශරීරය භාරදී ඇති බවයි සදහන් වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ රත්නපුර දිසාවේ කහවත්තේ, ඇල්ලගෙවත්ත පදිංචිව සිටි මාරගල වීරසිංහ තිලකරත්න අවු’ 72 වියැති විශ්‍රාමික ග්‍රාම නිලධාරීවරයෙකි. මෙහිදී සාක්ෂි දුන් නීත්‍යානුකූල බිරිඳ වන එදිරිසූරිය මොහොට්ටිගේ චන්ද්‍රා කාන්ති (52) අංක 208/6 දරන ඇල්ලගෙවත්ත - කහවත්ත යන ලිපිනයේ පදිංචි අය සාක්ෂි දෙමින් පවසා සිටියේ, මියගොස් ඇත්තේ තමාගේ නීත්‍යානුකූල සැමියා බවත් 1988 වර්ෂයේ සැමියා සමග විවාහ වූ බවයි. ඔහුට දාව දරුවන් දෙදෙනකු සිටිනඇය පවසා තිබෙනවා.

"මා විවාහ කර ගැනීමට පෙර 1986 වර්ෂයේ දී මහත්තයා වෙනත් විවාහයක් කර ගෙන පසුව එම විවාහය අතහැර දමා තිබුණා. අතහැර දමා සිටි විවාහයේ දරුවෙක් සිටිනවා. ඇය දෙහිවල ඉග්නේෂන් මාවතේ පදිංචිව සිටිනවා. මහත්තයා සැප්තැම්බර් 22 වැනිදා නාන කාමරයේ දී පය ලිස්සා වැටුණා’ පසුව කහවත්ත මූලික රෝහලටත් ඊට පසු කොළඹ ජාතික රෝහල වෙතත් මාරු කළා’ එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔක්තෝබර් 2 දා මිය ගියා. පසුව ප්‍රථම විවාහයේ මව හා දරුවා ඉදිරිපත් වී මෘත දේහය ලබා ගැනීමට උත්සාහ කළා, අනතුරුව උසාවි නියෝගයක් රැගෙන ආවා. අදාළ නියෝගය කහවත්ත උසාවියෙන් නිකුත් කළා. යැයි ඇය පවසා තිබෙනවා.

ඒ අනුව නීත්‍යානුකූලව විවාහක බිරිඳට දේහය ලබාදීමට කටයුතු කර තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  85 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,069 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,485 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  189 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  451 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  798 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  580 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,934 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  339 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,308 Downloads



Top 10 Commenters

Latest Comments

Top