Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
මාස තුනක් තිස්සේ 15 හැවිරිදි ශිෂ්‍යයෙකු ලිංගික කටයුතුවලට පොලඹවාගත් ගුරුවරියට අවසානයේ වුණු දේ

- මාස තුනක් තිස්සේ 15 හැවිරිදි ශිෂ්‍යයෙකු ලිංගික කටයුතුවලට පොලඹවාගත් ගුරුවරියට අවසානයේ වුණු දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,459 Views
අවුරුදු පහළොවක් වයසැති තම පාසලේ ශිෂ්‍යයකු  ලිංගික කටයුතුවලට යොමුකර ගත් පාසල් ගුරුවරියක මොනරාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල පාසලක සේවය කරන මොනරාගල පදිංචි හතලිස්එක් හැවිරිදි ගුරුවරියක වන දෙදරු මවක් බවයි සදහන් වන්නේ.

ඇය තම පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයා ගුරුවරියගේ නිවසට ගෙන්වා ගෙන ලිංගිකව හැසිරී ඇති බවත් සදහන්.

තම දරුවා ගුරුවරියගේ නිවසට යාමත් ගුරුවරිය නිතරම දුරකථනයෙන් කථා කිරීමත් පිළිබඳව ශිෂ්‍යාගේ මවට සැකයක් මතුවී ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණු එස්.එම්.එස් පණිවිඩ පරීක්ෂා කිරීමේදී තම පුතා ගුරුවරිය සමග ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

ඒ පිළිබඳව මොනරාගල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව ගුරුවරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ගුරුවරිය සමග සිසුවා ලිංගික සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් ඊට ශිෂ්‍යයා පොලඹවාගෙන ඇත්තේ අකමැත්තෙන් බවත් හෙළිවී ඇති බවයි සදහන් වන්නේ.

මාස තුනකට ආසන්න කාලයක් ගුරුවරිය සිසුවා පොළඹවා ගෙන තිබෙනවා.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ශිෂ්‍යයා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර පාසල් ගුරුවරිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් සදහන්.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  173 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  999 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,042 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  198 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  199 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,496 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,978 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,813 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,639 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,860 Downloads



Top 10 Commenters

Latest Comments

Top