Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
පාකිස්ථානයට එරෙහි අවසන් T20 තරගයේ ජයත් ශ්‍රී ලංකාවට - Photos

- පාකිස්ථානයට එරෙහි අවසන් T20 තරගයේ ජයත් ශ්‍රී ලංකාවට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,797 Views
පාකිස්ථාන කණ්ඩායම සමග පැවති තරග 3කින් සමන්විත 20යි 20 තරගාවලිය 3ට බින්දුවක් ලෙසට ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුනා.

ඒ ලාහෝර් නුවරදී පැවති තුන්වන සහ අවසන් 20යි 20 තරගය ලකුණු 13කින් ජය ගනිමින්.

ලාහෝර් හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 147ක් රැස් කළා.

ඔෂධ ප්‍රනාන්දු අද සිය 20යි 20 ක්‍රිකට් දිවියේ පළමු අර්ධ ශතකය ලබාගත්තා. ඒ පන්දු 33කින්.

ඉනිම අවසන් වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ඔහු ලකුණු 78ක් ලබා සිටියා.

නායක දසුන් ශානක සහ සධීර සමරවික්‍රම ලකුණු 12 බැගින් රැස් කළා. 

ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 13ක් ලබාගත්තා.

මොහොමඩ් අමීර් කඩුලු 3යි.

ඒ අනුව තරගය ජය ගැනීමට පකිස්ථානයට හිමිවූ ඉලක්කය ලකුණු 148ක්.

කෙසේවෙතත් පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානයට පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 134ක් පමණයි.

හැරිස් සොහයිල් ලකුණු 52ක් සහ බාබර් අසාම් ලකුණු 27ක් රැස් කළා.

වනිඳු හසරංග පකිස්ථාන කණ්ඩායමේ කඩුලු 3ක් බිඳහෙළුවා. ලහිරු කුමාර කඩුලු 2යි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  383 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,952 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  2,409 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  248 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  773 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,233 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  842 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  2,737 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  453 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,420 Downloads



Top 10 Commenters

Latest Comments

Top