Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කැපවී කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස කියයි - Video

- සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කැපවී කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,363 Views
ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කැපවී කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ගල්කිස්ස - ධර්මපාලාරාම විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

ඒ ගල්කිස්ස - ධර්මපාලාරාම විහාරස්ථානයේදී.

මෙහිදී මහා සංඝරත්නය විසින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට පිරිත් සජ්ඡායනය කොට ආශිර්වාද කළා.

මේ අතර කොළඹදී අද පැවති ස්වර්ණාභරණ නිෂ්පාදකයන් පිරිසකගේ හමුවකට ද ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්වුණා.

එහිදී ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් තම ක්ෂේත්‍රයේ පවතින ගැටළු කිහිපයක්ද අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  486 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,554 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,216 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  235 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  240 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,658 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,398 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,836 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,703 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,878 Downloads



Top 10 Commenters

Latest Comments

Top