Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
නිවසට එමින් සිටියදී අතුරුදන්වූ ගම්පොළ ගුරුවරියගේ මරණය ගැන වෙනස්ම කතාවක් එළියට එයි - Video

- නිවසට එමින් සිටියදී අතුරුදන්වූ ගම්පොළ ගුරුවරියගේ මරණය ගැන වෙනස්ම කතාවක් එළියට එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

99,000 Views
දින 8 කට පසු වික්ටෝරියා ජලාශයේ තිබී සිරුර සොයාගත්තා...
පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි

පාසල වෙත ගොස් ආපසු යළි සිය නිවස වෙත පැමිණෙමින් සිටියදී අතුරුදන්වූ ගම්පොළ 27 හැවිරිදි ගුරුවරියගේ සිරුර දින 8 කට පසු වික්ටෝරියා ජලාශයේ තිබී ඊයේ සොයා ගත් අතර සිද්ධිය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමෙන් පසු විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් මෙය ඝාතනයක්ද නැතහොත් ඇය ගමන් කළ මාර්ගය අසළින් ගලා බසින ඇල මාර්ගයට වැටී ගසාගෙන ගොස් සිදුවූ මරණයක්ද යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  702 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  3,248 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  2,765 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  3,296 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  9,765 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  780 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,512 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  8,117 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,870 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  7,336 Downloads



Top 10 Commenters

Latest Comments

Top