Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
"ශ්‍රී මුඛයෙන් කියන්නේ ඒවා නමුත් කරන්නේ මේවා" - සජිත්ගේ මැතිවරණ කටයුතු සඳහා යොදාගත් අංකයකට එරෙහිව පැමිණිල්ලක් - Video

- "ශ්‍රී මුඛයෙන් කියන්නේ ඒවා නමුත් කරන්නේ මේවා" - සජිත්ගේ මැතිවරණ කටයුතු සඳහා යොදාගත් අංකයකට එරෙහිව පැමිණිල්ලක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,247 Views
මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සීගිරිය ව්‍යාපෘති කාර්යාලයේ සේවය කරන සේවකයින් සියලු දෙනා බලහත්කාරයෙන් හෙට කොළඹදී පැවැත්වීමට නියමිත දේශපාලන රැළියකට සහභාගී කරවීමට එහි ව්‍යාපෘති කළමණාකාරවරයා බලපෑම් කරන බව හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළකළේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මැතිවරණ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්.
 

හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, හිටපු පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් මෙම පැමිණිල්ල සිදුකළේ අද පස්වරුවේයි.

මේ අතර පාරිභොගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා අද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ පෞද්ගලික සමාගමකට ලබා දී ඇති කෙටි දුරකථන අංකයක් නීති විරෝධී අයුරින් ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ කටයුතු සඳහා යොදා ගෙන ඇති බවට පවසමින්.

මැතිවරණය ප්‍රකාශයට පත්විමේ දින සිට මේ දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මාධ්‍යට අදහස් පළකළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  383 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,952 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  2,409 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  248 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  773 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,232 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  842 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  2,736 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  452 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,420 Downloads



Top 10 Commenters

Latest Comments

Top