Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
අභූත චෝදනා දාලා රණවිරුවන්ට සැළකූ අයුරු දන්නවා , ජනාධිපති ධුරයට පත්වී සියළු දෙනා නිදහස් කරනවා - ජනාධිපතිවරණ සටනේ සිය මංගල රැළිය අමතමින් ගෝඨාභය රාජපක්ෂ කියයි - Video

- අභූත චෝදනා දාලා රණවිරුවන්ට සැළකූ අයුරු දන්නවා , ජනාධිපති ධුරයට පත්වී සියළු දෙනා නිදහස් කරනවා - ජනාධිපතිවරණ සටනේ සිය මංගල රැළිය අමතමින් ගෝඨාභය රාජපක්ෂ කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,465 Views
සියලු ගොවි ණය කපා හරිනවා.
ශ්‍රී.ල.නි.ප.ය රාජපක්ෂවරුන්ට විරුද්ධ නැහැ

අභූත චෝදනා මත සිරගත කර සිටින රණවිරුවන් ජනාධිපති ධුරයට පත්විමෙන් පසු නිදහස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ ජනාධිපතිවරණ සටනේ ජන රැලි මාලාව අද අනුරාධපුරයෙන් ආරම්භ කරමින්.

එම මංගල ජන රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්වීම විශේෂත්වයක්.
 

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළි මාලාවේ සමාරම්භක රැළිය පැවත්වුණේ අනුරාධපුර - සල්ගාදු ක්‍රීඩාංගනයේදී.

පස්වරු 4ට පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මංගල ජන රැළියට එක්වූ අතර එහිදී රැස්ව සිටි ජනතාවගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමක්.

ගෝඨාභය රාජපක්ෂ මහතා වේදිකාවට පැමිණියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක, හිටපු අමාත්‍ය සරත් අමුණුගම සහ පසුගියදා සජිත් ප්‍රේමාදාස මහතාට සහය පළ කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බි. ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සමඟයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් මෙම ජන රැළියට පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, ඊ.පී.ඩී.පි සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද සහ ඒ.එල්.එම් අතාවුල්ලා යන මහත්වරුන් ද එක්ව සිටියා.

ජන රැළියට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා එක්වූයේ පස්වරු 5 ට පමණ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  382 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,947 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  2,406 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  248 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  773 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,228 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  840 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  2,730 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  451 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,419 Downloads



Top 10 Commenters

Latest Comments

Top