Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
"කාලයක් තිස්සේ හිතේ තිබ්බ සිහිනයක්, ඒත් මුදල් හොයාගන්න බැරුව දවසින් දවස කල් ගියා"- පාසලේ චිත්‍ර ගුරුතුමා ඇතුළු උසස් පෙළ ගෝලයන් අතින් වර්ණවත් වූ විදුහල් තාප්පය - Photos

- "කාලයක් තිස්සේ හිතේ තිබ්බ සිහිනයක්, ඒත් මුදල් හොයාගන්න බැරුව දවසින් දවස කල් ගියා"- පාසලේ චිත්‍ර ගුරුතුමා ඇතුළු උසස් පෙළ ගෝලයන් අතින් වර්ණවත් වූ විදුහල් තාප්පය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,442 Views
මොකක්ද වෙන්න ඕනි සර් කියල අහල පාට ගන්න අවශ්‍ය මුදල් දුන්නා...
ගෝලයො ටික එක්ක එකතු වෙලා අපි පාසල් තාප්පය එළිය කරා
 
බස්නාහිර පළාතේ පිහිටි කැලණිය වෙදමුල්ල මහ විද්‍යාලය එම ප්‍රදේශයේ තිබෙන බොහෝ දරුවන්ගේ ගුණ නුවණ පෑදූ පැරණිම පාසලක්.
 
මේ කතාව එහි සිටින අසංක මංජුල නමැති චිත්‍ර ගුරුවරයෙක් කරපු අපූරු ක්‍රියාවක් ගැනයි.
 
එම විදුහලේ ඉදිරිපස තාප්පය සිය දෑතින්ම හැඩ ගන්වන්නට මේ චිත්‍ර ගුරුවරයාට ඕනෑකමක් තිබුණා. නමුත් ඒ සිහිනය සැබෑ කරගන්න ඕන කරන මුදල් සහ කාලය ඔවුන්ට තිබුනේ නැහැ.

කෙසේ වෙතත් උසස් පෙළ චිත්‍ර විශය හදාරණ සහ නොකරන සිසුන් පිරිසක්ද එකතුකරගෙන තමන්ගේ සිහිනය සැබෑ කරගනිමින් එහි අපූරු සිතුවම් මවමින් හැඩගන්වන්නට ඔහුට හැකිවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔහු සිය මුහුණු පොතේ සටහනක්ද තබා තිබුණා. එය පහතින්....
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  312 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  6,616 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,735 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  1,116 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  9,065 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,541 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  11,420 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  25,472 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,579 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,708 Downloads



Top 10 Commenters

Latest Comments

Top