Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
"මම ගණිකා වෘත්තිය නීතිගත කරනවා.." - ක්‍රොඒෂියාවේ ජනපති සටනට එන Playboy සඟරාවේ නිරූපිකාව කියයි - Photos

- "මම ගණිකා වෘත්තිය නීතිගත කරනවා.." - ක්‍රොඒෂියාවේ ජනපති සටනට එන Playboy සඟරාවේ නිරූපිකාව කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,076 Views
කංසා වගාව නීතිගත කරන්නත් පොරොන්දුවක්..
ගැබ් ගැනීමෙන් සති 06කට පසු ගබ්සාව තහනම් කරනවලු...
 
Playboy සඟරාවේ සුරූපී නිරූපිකාවක් වන Ava Karabatic ක්‍රොඒෂියාවේ ජනාධිපතිවරණය සඳහා තරඟ කරන්නට යන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
 
සමාජ මාධ්‍ය ඔස්සේ ඇගේ ඡායාරූපයක් හුවමාරු වන අතර එම ඡායාරූපය පළ කරමින් ඇය සඳහන් කර ඇත්තේ, "මම ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමට තීරණය කර තිබෙනවා.." යනුවෙනු යි.

දේශපාලනය තමන්ගේ දෙවන ආදරය ලෙස අර්ථ ගන්වන ඇය රටට සිදුවන අයහපත් දේ නිසාවෙන් ජනාධිපති ධුරයට තරඟ කිරීමට තීරණය කළ බවයි සඳහන් කර ඇත්තේ.
 
1988 උපන් Ava Karabatic මේ වන විට 31 වන වියේ පසු වනවා.
 
නිරූපිකාවක් ලෙස ජයග්‍රහණද ලබා ඇති අය කතුවරියක් හා චිත්‍ර ශිල්පිණියක් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම ඇය සිනමාවේ ද රංගනයෙන් දායක වූ රංගන ශිල්පිණියක් බව හඳුන්වා දී තිබෙනවා. තමා ගැන ස්වං වර්ණනාවකට වඩා තමා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති පිළිබඳව අවධානය යොමු කරන මෙන් ඇය ඉල්ලීමක් කර තිබෙනවා.
 
සිය ඉන්ස්ටග්රෑම් ගිණුම හරහා බොහෝ පිරිසක් ආමන්ත්‍රණය කරන ඇය මේ වන විට සමාජ මාධ්‍ය තුළ බොහෝ ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටිනවා.
 
ඇගේ මෙම දැනුම් දීම වඩාත් අවධානය දිනා ගෙන ඇත්තේ තමන් ජනාධිපති ධුරයට පත්ව අනතුරුව ගණිකා වෘත්තිය නීතිගත කරන බවට ඇය විසින් සඳහන් කර තිබීමත් සමඟයි.
 
රට තුළ පවතින 'ලිංගික අසහනය' තුරන් කිරීම එමඟින් සිදු වනු ඇති බවයි ඇය කියන්නේ.
 
එමෙන්ම... ගැබ් ගැනීමෙන් සති 06කට පසු ගබ්සාව තහනම් කිරීම ද කංසා නීතිගත කිරීම ද ඇගේ 'මැතිවරණ පොරොන්දු' ගොනුවට ඇතුළත්.
 
ලබන වසරේ ජනවාරි මස ක්‍රොඒෂියාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර Ava දෙස බොහෝ දෙනෙක් 'ඇස යොමා' සිටින බවයි වාර්තා වන්නේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  386 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,963 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  2,424 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  248 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  777 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,240 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  846 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  2,748 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  455 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,422 Downloads



Top 10 Commenters

Latest Comments

Top