Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
"එයා නිතරම මගේ අවධානය ගන්න උත්සහ කළා.." - සෙලිනා තුන්කොන් ප්‍රේමයකට මැදි වූ හැටි කලකට පසුව යළි මතක් කරයි

- "එයා නිතරම මගේ අවධානය ගන්න උත්සහ කළා.." - සෙලිනා තුන්කොන් ප්‍රේමයකට මැදි වූ හැටි කලකට පසුව යළි මතක් කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,834 Views
සෙලීනා නිහඬව ගෙවූ  ජීවිතය නිමාවට පත්වන සේයාවක් පසුගිය සතියේ අහන්න ලැබුණා. ඇගේ සමීප යෙහෙළියක පැවසුවේ දැනටමත් සෙලීනාගේ හදවතට අලුත්  පෙම්වතෙකු සමීප වී ඇති බවයි. ඔහු කවුරුන්දැයි තවම හෙළිවී නැහැ.

ගායනයත් රංගනයත් නිසා මුළු ලොව යොවුන් පරපුර වසඟ කළ සෙලිනා ගෝමස් තවත් අලුත්ම ගීතයක් නිර්මාණය කරලා. එය ළඟදීම තම රසික පිරිස වෙත සමීප කරවීමටයි ඇය දැන් සූදානම් වෙන්නේ. එය කවදා නිකුත් කරන්නේ දැයි තවම ප්‍රකාශ වී නැහැ. සෙලීනා ඒ වෙනුවෙන් තරමක් කාර්ය බහුලව සිටිද්දී පසුගියදා පැතිරී ගිය ඇගේ අතීත ආදර කතාවක් ගැන බොහෝ දෙනාගේ නෙත් සිත් යොමුව තිබුණා.

මේ ආදර අන්දරය මුලින්ම සටහන්ව තිබුණේ වෙන කොහේවත් නොවෙයි. සෙලිනාගේම ඉන්ස්ටග්‍රෑම් පිටුවේමයි. ඇය තමයි, ඒ ආදර කතාවේ නිර්මාතෘවරිය. එය ත්‍රිකෝණ පෙම් පුවතක්. සෙලිනා මීට වසර පහළොවකට පමණ පෙර ඩිස්නි රූපවාහිනී චැනලයේ චිත්‍රපටවල රඟපාමින් සිටිද්දී හටගත් ඒ ත්‍රීකෝණ ආදරයේ පෙම්වතුන් දෙදෙනෙකු සිටියා ලූ. එත් පෙම්වතෙකුගේ නම කෝල් ස්ප්‍රවුස්. අනෙක් කෙනාගේ නම ග්වාන්. ඒ වන විට මේ තිදෙනාම නව යොවුන් වියේ එළිපත්ත මත රැඳී සිටි කාලයයි. සෙලිනා ඒ ත්‍රිකෝණ ආදරය විස්තර කරන්නේ මෙහෙමයි...

“එදා මගෙ ආදරය කෝල් සහ ග්වාන්ට දෙවැනි වෙන්න. ග්වාන් නිතරම මගේ අවධානය දිනා ගන්න උත්සාහ ගත්තා. මම ඒ දවස්වල ඩිස්නි චැනල් එකේ ‘wizards of waverly place’ චිත්‍රපටයේ රඟපාද්දි කෝල් ‘The suite Life of zack and cody’ චිත්‍රපටයේ රඟපෑවා. මට මතකයි එදා එයාගේ නිවුන් සහෝදරයා, ඩිලාන් ස්ප්‍රවුස් පැත්තක හිටිය හැටි”

මේ අතරේදී සෙලිනා වඩාත් යොමු වුණේ ගී ගායනා කරන්නයි. ඒ නිසා ඇය සහ කෝල් අතර තිබුණු පුංචි ආදර අන්දරය නිමාවට පත්වුණා. සෙලීනා ගායන දිවියට වැඩි කාලයක් වැය කරන අතරවාරයේදි තමයි, ඇය ජස්ටින් බීබර් සමඟ පෙම්දමක පැටලුණේ. කෝල්ගේ හදවතට සමීප වුණේ යොවුන් නිළි ලිලිරීන් හාර්ට්. කාලයක් පැවති මේ දෙදෙනාගේ ආදරය මෑතකදී පළුදු වුණා. ඒත් ලිලි පවසන්නේ ළඟදීම තමන් සහ කෝල් යළි එකතුවන බවයි. ප්‍රේම කතන්දර මෙලෙස දිග හැරෙන අතරේදී සෙලීනා නිහඬව ගෙවූ ජීවිතය නිමාවට පත්වන සේයාවක් පසුගිය සතියේ අහන්න ලැබුණා. ඇගේ සමීප යෙහෙළියක පැවසුවේ දැනටමත් සෙලීනාගේ හදවතට අලුත් පෙම්වතෙකු සමීප වී ඇති බවයි. ඔහු කවුරුන්දැයි තවම හෙළි වී නැහැ. හොලිවුඩ් මාධ්‍ය දැනට ඔහුව හඳුන්වා දී ඇත්තේ ‘අද්භූත’ කෙනෙකු හැටියටයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,460 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,946 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  718 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,285 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,907 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,225 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,993 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,816 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  35,276 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,243 Downloads



Top 10 Commenters

Latest Comments

Top