Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
08
"වේල්සයේ රෝස කුසුම" ඩයනා කුමරියට සමාන රුව ඇති සුරූපී තරුණිය ලෝකයේම කතාබහට ලක් වෙයි - Photos

- "වේල්සයේ රෝස කුසුම" ඩයනා කුමරියට සමාන රුව ඇති සුරූපී තරුණිය ලෝකයේම කතාබහට ලක් වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

114,615 Views
“වේල්සයේ රෝස කුසුම” නැතිනම් තම සුන්දරත්වයෙන් ලොවක් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ සුරූපී යුවතියක් තමයි ඩයනා කුමරිය කියන්නේ.
 
බ්‍රිතාන්‍ය රජ පවුලේ එක සාමාජිකාවක් වු ඇය ගැන ලෝකය පුර නිරන්තරයෙන්ම කතා කරන්නට පටන් ගත්තා වගේම ලොවක් හඬවමින් සිදුවූ ඇයගේ මරණය පිලිබඳව ද ලෝකයේ දැඩි අවධානයක් යොමු වුණා.

තමන්ගේ පෙම්වතා වුණු ඩොඩී අල්ෆයඩ් එක්ක පැරිස් නගරයේ උමං මාර්ගයක ගමන් ගනිමින් ඉද්දී සිදුවුණු අභිරහස් රිය අනතුර ගැන ගොඩක් දෙනා නොයෙක් මත පල වුනු අතර ඇය ජීවත් වෙලා ඉඳපු කාලය ඇතුළත ප්‍රශ්න ගොඩකට ඇයට මුහුණ දෙන්න වුණු බවත් ලෝකයට රහසක් වුණේ නැහැ.
 
එංගලන්තයේ විතරක් නෙවෙයි, මුළු ලෝකයේම අවධානය ඇය වෙතට ආයෙමත් යොමුවෙලා තියෙන්නෙ ඇයගේ පෙනුමට ඉතාමත්ම සමාන පෙනුමකින් යුත් කාන්තාවක් පිලිබදව විදෙස් මාධ්‍ය සදහන් කර තිබීමත් සමඟ යි.
 
නමින් Emma Corrin වන ඇය ඩයනා කුමරියට සමන් පෙනුමකින් මෙන්ම ඇගේ විලාසිත වලටද ඉතාමත්ම සමාන බවටයි වාර්තා පළ වෙන්නෙ.
 
කෙසේවෙතත් අගේ මනරම් ඡායාරූප අන්තර්ජාලයේ පල වීමත් සමඟ ලෝකය අවධානය නැවතත් ඩයනා කුමරිය දෙසට හැරී තිබෙනවා.
 
මේ අන්තර්ජාලයේ පළවුණු ඇගේ අපූරු ඡායාරූප කිහිපයක්...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  380 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,941 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  2,403 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  248 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  773 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,228 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  840 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  2,728 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  451 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,419 Downloads



Top 10 Commenters

Latest Comments

Top