නර්ථනයෙන් දස්කම්පාමින් පුංචි දරුවන්ගෙන් වර්ණවත් වන හිරු Super Dancer Season 2 තරඟයේ දක්ෂයින් විශාල පිරිසක් අතරින් තෝරා පත් කෙරුණු අති දක්ෂ පුංචි නැට්ටුවන් 08 දෙනාගේ තරඟය ඊයේ පැවැත්වුණා.
ඒ් අතරින් සිය සුපිරි දක්ෂතාවයන්ගෙන් ඒකාලෝක කළ කළුතර දිස්ත්‍රික්කයේ , හොරණ ප්‍රදේශයෙන් තරඟවදින "සිනුරි වින්ද්‍යා සමඟ ප්‍රදීප්".ගේ නර්ථනයට විනිසුරුවන්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාරයක් හිමිවුණා.
මෙහිදී ඉතාමත් උසස් මට්ටමේ නර්ථනයක් ඉදිරිපත් කරමින් Hiru Super Dancer Season 2 වේදිකාවේදී සිනුරි වින්ද්‍යා සමඟ ප්‍රදීප් ඉදිරිපත් කළ සුපිරි නර්ථනය එම වේදිකාවේ ලැබුණු ප්‍රථම Golden Buzzer නාදයටද හිමිකම් කිව්වා.
සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 7.30 ට ඔබට හිරු Super Dancer Season 2 තරඟය හිරු ටිවී තුළින් නැරඹීමට හැකියි.
Golden Buzzer නාදවුණු එම අවස්ථාව පහතින්...