Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
06
දුම්රිය වර්ජනයෙන් ලංගමය ලැබූ දෛනික ආදායම මෙන්න - Video

- දුම්රිය වර්ජනයෙන් ලංගමය ලැබූ දෛනික ආදායම මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,346 Views
දුම්රිය වර්ජනයත් සමඟ ශ්‍රී ලංකා ගමනාමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 85 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ මෙන්ම සති අන්තයේදීත් මගීන් වැඩි වශයෙන් ලංගම බස් රථවල ගමන් කිරීම හේතුවෙන් මෙලෙස ආදායම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, දුම්රිය වෘත්තීය සමිති සඳහන් කළේ තවදුරටත් තම ඉල්ලීම් ලැබෙන තුරු අඛණ්ඩ වර්ජනයේ නිරත වන බවයි.

මේ අතර දුම්රිය වෘත්තීය සංගම් ආරම්භ කල අඛණ්ඩ වැඩවර්ජනය අද 11 වන දිනටත් ක්‍රියාත්මක වුණා.

වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසන්නේ වර්ජනය හෙට දිනයේත් ක්‍රියාත්මක වුවහොත් සියලු කාර්යාලීය දුම්රිය ද්විත්ව දුම්රිය බවට පත්කර ධාවනය කිරීමට කටයුතු කරන බවයි.

දුම්රිය වෘත්තීය සංගම් 6 පසුගිය 25 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කල අඛණ්ඩ වැඩවර්ජනය අද 11 වන දිනටත් ක්‍රියාත්මක වුණා.

වර්ජනයේ නිරත වෘත්තීය සමිති පවසන්නේ තම සේවා සුරක්ෂිතභාවය තහවුරු කරමින් වෘත්තීය ඉල්ලීම් ලබාදෙන තුරු වර්ජනය තව දුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ වෙතත් හෙට දිනයේත් වර්ජනය ක්‍රියාත්මක වුවහොත් සියලු කාර්යාල දුම්රිය ද්විත්ව දුම්රිය බවට පත්කර ධාවනය කිරීමට කටයුතු කරන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍යවරයා පවසනවා.

මේ අතර, ජනාධිපතිවරණ කාලසීමාව තුළ අඛණ්ඩ වැඩ වර්ජනය ක්‍රියාත්මක නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් ඇතුළු රාජ්‍ය ආයතන සේවකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  199 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,013 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,052 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  199 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  199 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,499 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,019 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,817 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,645 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,860 Downloads



Top 10 Commenters

Latest Comments

Top