මධ්‍යම, සබරගමුව, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලට අද රාත්‍රී කාලයේ තද වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා කෙටිකාලීන තද සුළං ඇති විය හැකියි.
.