Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
04
අවිහිංසාවාදයෙන් හිරු නොබසින අධිරාජ්‍ය දණගැස්වූ මහත්මා ගාන්ධිගේ 150 වැනි ජන්ම සංවත්සරය සමරයි - Photos

- අවිහිංසාවාදයෙන් හිරු නොබසින අධිරාජ්‍ය දණගැස්වූ මහත්මා ගාන්ධිගේ 150 වැනි ජන්ම සංවත්සරය සමරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,953 Views
1940 ගණන්වලදී, එතෙක්‌ පැවැති බලසම්පන්න අධිරාජ්‍යයක්‌ ඉතා චාම් වස්‌ත්‍රයකින් සැරසුණු මිනිසකු විසින් පරාජයට පත් කරනු ලැබිණි. ඔහු, මෝහන්දාස්‌ කරන්චාන්ද් ගාන්ධි නොඑසේ නම් බොහෝදෙනා හඳුන්වන පරිදි මහත්මා ගාන්ධිය.

මේ කාලය වනවිට ඉන්දියාව යනු බ්‍රිතාන්‍ය පාලනය යටතේ වූ රටවල් සමූහයකින් සැදි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසකි. එහි නීතියේ අවසානාත්මක බලය පැවතියේ බ්‍රිතාන්‍යය සතුව ය.

නිපුණ දේශපාලන ක්‍රියාකාරිකයකු වූ ගාන්දි බ්‍රිතාන්‍ය පාලනයෙන් ඉන්දියාවට නිදහස දිනා දීමට මෙන්ම අන්ත දිළින්දන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කළේය.

අවිහිංසාවාදය මුල් කරගත් විරෝධතාවට ඔහු ගෙන දුන් නිදර්ශනය අද පවා ලෝකයේ ගෞරවයට පාත්‍රව ඇත. මහත්මා ගාන්ධිගේ 150 වැනි ජන්ම සංවත්සරයේදී, ඔහුගේ ජීවිතයේ තීරණාත්මක අවස්‌ථා පිළිබඳ මෙහිදී සලකා බැලේ.

1869 ඔක්‌තෝබර් 2 වැනිදා වයඹ දිග ඉන්දියාවේ රාජකීය රාජ්‍යයක්‌ වන පොර්බන්දාර් හිදී මෝහන්දාස්‌ කේ. ගාන්ධි උපත ලැබීය.

ප්‍රභූ පැලැන්තියක පසුබිමක්‌ ඔහුගේ පවුලට වූ අතර පියා එම රාජ්‍යයේ ප්‍රධාන අමාත්‍යවරයා විණි.

බැතිමත් කාන්තාවක වූ මෑණියන් කුඩා ගාන්ධි තුළ බලවත් ලෙස හින්දු ආචාර ධර්ම පැළපදියම් කළේ නිර්මාංශතාව, ආගමික රිස්‌සුම, සරල දිවි පෙවෙතක්‌ හා අවිහිංසාවාදය යනාදිය සමගය.

පියාගේ අවසන් මොහොතට එ ක්‌වීම අතපසු වීම.

තමන්ට වයස අවුරුදු 13 වෙද්දී, එම ප්‍රදේශයේම සිටි 14 හැවිරිදි කස්‌තුර්බා සමග ගාන්ධි අතිනත ගත්තේය.

යෞවනයකු වන විට ගාන්ධි සිය පවුලේ උග්‍ර ආගමික විශ්වාසවලට එරෙහිව නැඟී සිටියේය. මාංශ අනුභව කළ ඔහු ගණිකා නිවාස කරාද ගියේය. එහෙත්, තමන් එහි අපේක්‍ෂිත ක්‍රියාවල නොයෙදුණු බව ඔහු කියා තිබේ.

"දිවයින"
කීර්ති වර්ණකුලසූරිය


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  188 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,008 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,048 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  198 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  199 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,499 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,001 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,817 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,640 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,860 Downloads



Top 10 Commenters

Latest Comments

Top