Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
13
ඔබාමාට නොදෙවෙනි මෝදිගේ නිල රථය ගැන ඔබ නොදත් කරුණු

- ඔබාමාට නොදෙවෙනි මෝදිගේ නිල රථය ගැන ඔබ නොදත් කරුණුHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

43,226 Views
දෙදින නිල සංචාරයක් සඳහා අද (13) දිනයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී දිවයිනට පැමිණියා. ඔහුව පිළිගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් ගුවන්තොටුපළට පැමිණ සිටියා. වසර 27 කට පසු නිල රාජ්‍ය සංචාරයකට මෙරටට එන ප්‍රථම ඉන්දීය අගමැති මොහුයි.

මොදිගේ මෙම සංචාරය සම්බන්දයෙන් මෙන්ම ඔහු ගමන් බිමන් යන නිල රථය සම්බන්ධයෙන්ද බොහෝ පිරිසක් ඇත්තේ දැඩි අවධානයෙන්. ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මෙන්ම ඉන්දීය අගමැති මෝදිද ඔහු වෙනුවෙන් නිමවූ සුවිශේෂී රථයකිනුයි ගමන් බිමන් හි යෙදෙන්නේ.


ආරක්ෂක උපක්‍රම දැඩිලෙස යොදා ඇති මෙම රථයන් අතරින් බොහෝ පිරිසක් ඔබාමාගේ රථය (මෘගයා) සම්බන්දයෙන් කරුණු දැනුවත්ව සිටියත් මොදිගේ රථය සම්බන්දයෙන් වැඩි වශයෙන් තොරතුරු අනාවරණය වී තිබුණේ නැහැ.

ඔහු ගමන් බිමන්වල යෙදෙන්නේ BMW 7 වර්ගයේ මෝටර් රථයකිනුයි. පෙට්‍රල් ලීටරයකින් කි.මී. 4.5 - 7.46ක් අතර ධාවනය කළ හැකි මෙම රථයේ වේගය 0 සිට පැයට කිලෝ මීටර් 100 දක්වා නැංවීමට ගත වෙන්නේ තත්.6.1ක් වැනි ඉතා සුළු කාලයකි.

පැයට කිලෝමීටර් 210ක වේගයෙන් ගමන් කල හැකි මෙම රථයේ  එන්ජින් ධාරිතාව 544 hp කි. එහි මිල රුපියල් කෝටි 5ක් පමණ වෙතැයි වැඩිදුරටත් සඳහන් වේ.
බිම් බෝම්බ වැනි හදිසි ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා මෙම සුවිශේෂී වාහනයේ යට කොටස යුද්ධ ටැංකිවල මෙන් තහඩු වලින් ඝනව ආවරණය වී ඇත. ඉන්ධන පිරවූ ටැංකිය කිසිම ආකාරයකින් පුපුරා විනාශ වී යා නොහැකි ලෙස ස්වයංක්‍රීයවම මුද්‍රා තැබෙන ලෙස මෙය නිර්මාණය කොට ඇත්තේ විශේෂ තත්ව පරීක්ෂාවක් යටතේයි.

BMW 7 රථය වැඩි වශයෙන් අවධානය යොමුකර ඇත්තේ සතුරු ප්‍රහාර සම්බන්ධයෙනුයි. එය VR7 ශ්‍රේණියේ තහඩුවලින් සම්පූර්ණයෙන්ම නිමවා ඇත්තේ බැලැස්ටික් මිසයිල වැනි ප්‍රහාරවලින්ද අභ්‍යන්තරයට හානි නොවනු ආකාරයෙනුයි.

මෙම රථයේ ටයර්වලට කිසියම් අවස්ථාවක හානි සිදුවුවහොත් කිලෝමීටර් කිහිපයක් නොනවත්වා හෝ ධාවනය කිරීමේ හැකියාව ඇති අතරම විෂ වායු ප්‍රහාරයකදී රථයේ ඇතුළත ආරක්ෂිත කුටීරයක් බවට ස්වයංක්‍රීයවම පත්වේ. තාප සංවේදක පද්ධතියක් මඟින් බෝම්බ හා මිසයිල වැනි ප්‍රහාර කලින් දැනගත හැකි ලෙස මෙන්ම ගිනි නිවන උපක්‍රම හා අනතුරකදී හදිසියේ පිටවිය හැකි ලෙසින් විශේෂිත වූ දොරටු හා වෙඩි නොවදින වීදුරු ජනේල වලින්ද මෙය සමන්විත වේ.

මෙම රථය පිළිබඳ වැඩිදුර විස්තර පහතින් නරඹන්න





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,093 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,334 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,140 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,729 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,154 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,772 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,650 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,679 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,639 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,994 Downloads



Top 10 Commenters

Latest Comments

Top