Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
13
මල්ලි අවුරුදු 2කින් ගෙදර එනකොට තනියම හිටිය අක්කලා දෙන්නගේ ඇටසැකිළි ගේ ඇතුලේ - වීඩියෝ

- මල්ලි අවුරුදු 2කින් ගෙදර එනකොට තනියම හිටිය අක්කලා දෙන්නගේ ඇටසැකිළි ගේ ඇතුලේ - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

82,776 Views
දෙන්නාම ගෙදර ඉඳලා තියෙන්නේ තනියම

පානදුර - උයන්කැලේ ගාලූපාර අසල දෙමහල් නිවසක පහළ මහලයේ තිබී සොයාගත් සොහොයුරියන් දෙදෙනෙකුගේ හිස් කබල් දෙක සහ අස්ථි කොටස් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

රක්වාන ප්‍රදේශයේ පදිංචි ඔවුන්ගේ සොහොයුරෙකු වසර දෙකකට පසු ඊයේ (12) එම නිවසට පැමිණ තිබෙන අතර, ඉන් පසු මෙම අස්ථි කොටස් දැක පානදුර දකුණ පොලිසිය වෙත පැමිණිලි කර ඇති බව සඳහන්.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ප්‍රදේශවාසීන් විසින් අදාළ සොහොයුරියන් ජීවත් වූ නිවසේ දොර දින කිහිපයක් තිස්සේ විවෘතව තිබීම හේතුවෙන් මෙම සොහොයුරා වෙත ඒ බව දැනුම් දී ඇති බවයි. ඒ අනුව ඊයේ දිනයේ මෙම සොහොයුරා සිය බාල සහෝදරියන් පදිංචි පානදුර නිවසට පැමිණ තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනවලදී මියගිය සහෝදරියන් දෙදෙනාගේ හිස් කබල් සහ ශරීර කොටස් එහි තිබී හමුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ. වයස 70 ත්, 72 ත් යන මෙම සහෝදරියන් දෙදෙනාගේ හිස් කබල් සහ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට නියමිතයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  9,550 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  11,627 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  5,255 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,528 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,827 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  802 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  901 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,986 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  23,990 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  2,544 Downloads



Top 10 Commenters

Latest Comments

Top