Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
13
දිවයිනට පැමිණි ඉන්දීය අගමැතිව අපේ අගමැති පිළිගත් හැටි - Photos

- දිවයිනට පැමිණි ඉන්දීය අගමැතිව අපේ අගමැති පිළිගත් හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,699 Views
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද අළුයම දිවයිනට පැමිණියා.

ඔහු පිළිගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු විශාල පිරිසක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයට රැස්ව සිටියා.


වසර 27 කට පසුවයි මෙලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවන්නේ. එමෙන්ම නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමටද නියමිත ය.

එමෙන්ම ඔහු ශ්‍රී ලංකා පාර්ලමේන්තුවට යාමට නියමිත අතර ඉන් අනතුරුව හිටපු ජනාධිපතිණිය මුණගැසීමට නියමිතව තිබේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  9,444 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  11,600 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  5,244 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,524 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,825 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  796 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  901 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,985 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  23,907 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  2,541 Downloads



Top 10 Commenters

Latest Comments

Top