Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
13
යෝෂිතගේ ගුවන් යානය රේ විජේවර්ධනගේ දුව ගුවන් හමුදාවට දෙයි - Photos

- යෝෂිතගේ ගුවන් යානය රේ විජේවර්ධනගේ දුව ගුවන් හමුදාවට දෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,510 Views
ලංකාවේ ජීවත්වූ සුප්‍රසිද්ධ චරිතයක්වූ ආචාර්ය රේ විජයවර්ධනයන් විසින් නිෂ්පාදනය කරන ලද ගුවන් යානා අතර තිබූ එක් ගුවන් යානයක් පසුගියදා කතාබහට ලක්වුනා.

නාරාහේන්පිට ගබඩාවක තිබී හමුවූ මෙම සැහැල්ලු ගුවන් යානය ඊයේ (12) දිනයේ නිල වශයෙන් හමුදාවට භාර දෙන ලැබුවා.


මේ වන තෙක්ම නාරාහේන්පිට තොග වෙළෙඳ ගබඩා සංකීර්ණයේ  ගබඩා මැදිරිය තුළ රඳවා තිබූ මෙම ගුවන්යානය රේ විජේවර්ධන මහතාගේ දියණියන් විසින් ගුවන් හමුදා කෞතුකාගාර අණදෙන නිලධාරී වෙත භාරදීම සිදුකර තිබෙන අතර එය යෝෂිත රාජපක්ෂ වෙත ලබා දී තිබුණේ චිත්‍රපට නිෂ්පාදකයෙක් වූ චන්ද්‍රම් රත්නම් මහතා විසිනුයි.

කෙසේ නමුත් නවීකරණයෙන් පසුව මෙය  ගුවන් හමුදා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට නියමිත බවයි වැඩිදුරටත්  වාර්තා වන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  9,417 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  11,595 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  5,239 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,524 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,823 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  796 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  899 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,983 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  23,884 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  2,533 Downloads



Top 10 Commenters

Latest Comments

Top