Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
12
‘‘මහින්දට දුන්නේ නැත්තම් රට, ඇදලා දානවා මගේ බෙල්ල දැලි පිහියෙන්‘‘ - වීඩියෝ

- ‘‘මහින්දට දුන්නේ නැත්තම් රට, ඇදලා දානවා මගේ බෙල්ල දැලි පිහියෙන්‘‘ - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,507 Views
හිටපු ජනපති බලන්න ආව අංකල් හිතේ වේදනාවෙන් කියපු කතාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදෙනු ලැබුවේ පක්ෂය බේරා ගැනීමේ අරමුණින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර - එප්පාවල ප්‍රදේශයේදී ඊයේ (11) පස්වරුවේ ජනතාව අමතමින්.

එමෙන්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මිහින්තලේ රජමහා විහාරස්ථානයට ද පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේනගේ අනුරාධපුර - කුරුන්දම්කුලමේ පිහිටි නිවසට ගොස් තිබුණා. එම අවස්ථාවට ප්‍රදේශයේ පාක්ෂිකයන් රැසක් එක්ව සිටි අතර, ඔවුන්ගෙන් හිටපු ජනාධිපතිවරයාට හිමිවූයේ උණසුම් ප්‍රතිචාරයක්. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ප්‍රකාශ කළේ පක්ෂයේ සභාපති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටම හිමිවිය යුතු බවයි. එසේ නොවුනහොත් තමන් ගෙළ කපා ගන්නා බවට ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

ඔහුගේ ප්‍රකාශය පහතින්...

‘‘මහින්ද විතරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නියම සභාපති, එයාට දුන්නැත්තම් රට ඇදලා දානවා දැලි පිහියෙන්, මම බොහොම හිත නරක් වෙලා ආවේ‘‘

එහි වීඩියෝව පහතින්....

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  9,352 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  11,577 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  5,226 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,517 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,818 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  796 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  897 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,981 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  23,857 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  2,531 Downloads



Top 10 Commenters

Latest Comments

Top