Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
12
කාන්තාවකට පරුෂ වචනෙන් බැන්න නිසා පාර කාපට් කිරිල්ල ගුටි කෙළියක් වූ හැටි - වීඩියෝ සහිතයි

- කාන්තාවකට පරුෂ වචනෙන් බැන්න නිසා පාර කාපට් කිරිල්ල ගුටි කෙළියක් වූ හැටි - වීඩියෝ සහිතයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,577 Views
බුදියාගන්න, බුදියාගන්න,
බුදියාගන්න බැරිනම් ........ ගන්න.

මාර්ග සංවර්ධන කටයුත්තක් අතරතුර දී වලපනේ - කුඹල්ගමුව  ප්‍රදේශයේ ජනතාව සහ එහි නිලධාරීයෙකු අතර අද (12) ගැටුමක් හට ගත්තා.

ඒ, ඉදිකරන මාර්ගයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්, අදාළ කොන්ත්‍රාත් සමාගමේ නිලධාරීයෙකුගෙන් විමසූ අවස්ථාවේදීයි. 
 

මහනුවර - කන්දේ හන්දියේ සිට වලපනේ හරහා රාගල දක්වා මෙම මාර්ගය කාපට් අතුරා පිළිසකර කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ප්‍රදේශවාසීන් චෝදනාව වන්නේ, වංගු සහිත ස්ථානයක් වන වලපනේ - කුඹල්ගමුව ප්‍රදේශයේ  ඉදිකිරීම් කටයුතු නිසි ප්‍රමිතියකට සිදුනොවන බවයි.

මාර්ගය ආසන්නයේ ඇති මෙම නිවසේ හිමිකරුවන්ට හිමි දේපළ, මාර්ගය පිළිසකර කිරීමෙන් අහිමි වුව ද ඒ සදහා වන්දි මුදලක් නොගෙවා ඇති බවට ද ඔවුන් චෝදනා කරනවා.
 
ඒ පිළිබඳව මාර්ගය පිළිසකර කරන සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකුට මේ පිළිබඳව පැහැදිලි කළ අවස්ථාවේදී ඇති වූයේ උණසුම් තත්ත්වයක්.

එහි වීඩියෝව පහතින්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  9,561 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  11,627 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  5,258 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,529 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,827 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  802 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  901 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,987 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  24,001 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  2,545 Downloads



Top 10 Commenters

Latest Comments

Top