Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
12
කැළණියේදී පරිප්පු ගොඩට යටවුණු තරුණයාගේ මළසිරුර ගොඩගත් හැටි - වීඩියෝ

- කැළණියේදී පරිප්පු ගොඩට යටවුණු තරුණයාගේ මළසිරුර ගොඩගත් හැටි - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

75,382 Views
කැළණිය - පට්ටිවිල ප්‍රදේශයේ පරිප්පු සැකසුම් කර්මාන්තශාලාවක පරිප්පු පිරවූ ටැංකියක් කඩා වැටී පුපුරා යාමෙන් පසු අතුරුදන් වූ එහි සේවකයාගේ මෘත ශරීරය අද සොයාගෙන තිබෙනවා.  
 
අතුරුදන්වූ සේවකයා සෙවීමේ මෙහෙයුම් සඳහා කැළණිය ඇතුලූ අවට පොලිස් ස්ථාන 5 ක නිලධාරීන් සහ පනාගොඩ යුද හමුදා කඳවුරේ විශේෂ බලකායේ සෙබලූන්ද එක්ව සිටියා. මීට අමතරව පරිප්පු ඉවත්කිරීම සඳහා බැකෝ යන්ත්‍ර දෙකක්ද යොදවා තිබූ බවයි එහි සේවකයන් ප්‍රකාශ කළේ.


කම්හලේ පරිප්පු ගබඩා කර තිබූ ටැංකියක් පුපුරා යාමෙන් පෙරේදා රාත්‍රියේ සිට මෙලෙස අතුරුදන්ව සිටියේ මොණරාගල පදිංචි හර්ෂණ තිලකරත්න නමැති 24 හැවිරිදි තරුණයෙක්.
 
කන්ටේනර් බහාලූම් තුළින් රැගෙන එන පරිප්පු පොම්පයක් ආධාරයෙන් කම්හලේ මෙම ටැංකියට ඇසුරුම් කරනවා. අඩි 20 ක දිගින් යුත් බහාලූම් 40 කට වැඩි සංඛ්‍යාවක රැගෙන එන පරිප්පු එහි ගබඩා කළ හැකි බවයි සේවකයන් පවසන්නේ. මෙම අනතුර සිදුවන විට බහාලූම් 60 ක පමණ පරිප්පු එහි ගබඩා කර තිබූ බව සේවකයන් ප්‍රකාශ කළා.  

පරිප්පු ගොඩට යටවූ තරුණයාගේ සිරුර අද දිනයේ ගොඩගත් වීඩියෝව මේ වන විට අප වෙත ලැබී තිබෙනවා. එය පහතින් නරඹන්න

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  9,114 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  3,338 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  3,140 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  30,767 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  3,162 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  1,783 Downloads

Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera) - Mangala Denex
Hiru Shraddhabhiwandana Poson Theme Song 2019 (ThissaMaharama Wehera)
Mangala Denex
⤵  7,654 Downloads

Rama Seetha Ravana  Theme Song - Nirosha Virajini & Dumal Warnakulasuriya
Rama Seetha Ravana Theme Song
Nirosha Virajini & Dumal Warnakulasuriya
⤵  3,679 Downloads

Sugatha Thathagatha - Amitha Wedisinghe
Sugatha Thathagatha
Amitha Wedisinghe
⤵  1,639 Downloads

Rashmi Dhara - Sameera Weerasinghe
Rashmi Dhara
Sameera Weerasinghe
⤵  1,996 Downloads



Top 10 Commenters

Latest Comments

Top