Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
12
ගෙයක් ගත්තොත් කාන්තාවක් නොමිලේ - ඕනි කෙනෙක් එක්ක යන්න කැමතීලු

- ගෙයක් ගත්තොත් කාන්තාවක් නොමිලේ - ඕනි කෙනෙක් එක්ක යන්න කැමතීලුHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35,549 Views
වෙළඳපොළේ තියෙන එක එක බඩු වර්ග විකුණාගන්න මිනිස්සු අමුතු වැඩකරනවා. සමහර වෙලාවට එකක් ගත්තොත් එකක් දෙනවා වගේ ඩිස්කවුන්ට් දෙනවා.

හැබැයි මේ කියන්න යන්නේ වෙනස් විදියේ ඩිස්කවුන්ට එකක් ගැන. ඔයා කවදාවත් හිතන්නේ නැතිවිදියේ අපූරු ඩිස්කවුන්ට් එකක් මේ විදියට දෙන්නේ ඉන්දුනීසියාවේ ගෙයක් ගත්තම කියලා තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ.


මේක පොඩි උපක්‍රමයක් විදියට යොදාගෙන තියෙන මේ අය කරන්නේ ගෙයක් ගත්තොත් නොමිලේ කාන්තාවක් දෙන එක. හැබැයි ගොඩදෙනෙක් නෙවෙයි, වීනා ලී කියන කාන්තාව විතරයි මේ විදියට ගෙදර ගත්තම නොමිලේ දෙන්නේ. මොකද එයාගේ ගෙදර තමයිලු මේ විදියට විකුණන්න දාලා තියෙන්නේ.

පවුම් 50,000කට ගන්න පුලුවන් මේ ගෙදර හිටිය වීනා මීට කලින් විවාහවෙලා තියෙනවා. හැබැයි මේ වෙනකොට ඇයගේ සැමියා මියගිහින්. ඇය කියන්නේ මොන විදියේ මනුස්සයෙක් ඇවිත් ගෙදර ගත්තක් ඔහු එක්ක යන්න ඇය කැමතී කියලලු.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  9,430 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  11,598 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  5,242 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  2,524 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  1,823 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  796 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  900 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  2,983 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  23,889 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  2,537 Downloads



Top 10 Commenters

Latest Comments

Top