Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
21
එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයන් පත් කිරීමේ උත්සාහයක් ගැන මන්ත්‍රී හේශා විතානගේ හෙළිකරයි

- එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයන් පත් කිරීමේ උත්සාහයක් ගැන මන්ත්‍රී හේශා විතානගේ හෙළිකරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,262 Views
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමේ උත්සාහයක් අද ක්‍රියාත්මක වන බවට වාර්තාවී ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා.

ඉදිරි දිනකදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීම පිළිබඳ අවසන් තීරණයට එළඹීමට නියමිතව තිබියදී එය ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදී මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම සදාචාර විරෝධී බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වැඩිදුරටත් සඳහන් කළේ.

ලබන බදාදා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී  එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන බව අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍ය මලික් සමරවික්‍රම ඊයේ මාධ්‍ය වෙත කියා සිටියා.

මේ අතර, දැනට විදේශගතව සිටින එක්සත් ජාතික පක්ෂයේ සියලූ මැති ඇමතිවරුන්ට ලබන 25 වනදාට පෙර දිවයිනට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍යවරයා දැනුම්දීමක්ද කර ඇති බවයි මීට පෙර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  620 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  3,799 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,167 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  293 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,005 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,594 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,100 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,309 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  500 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,507 Downloads



Top 10 Commenters

Latest Comments

Top