පාසලට සිසුවෙකු ඇතුළත් කිරීම සඳහා අල්ලස් ගත් යාපනය හින්දු විද්‍යාලයේ විදුහල්පතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර විදුහල්පතිවරයා, සිසුවා ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබා ගෙන ඇති බවයි අල්ලස් කොමිසමේ ප්‍රකාශකයෙකු ෂා ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
අදාළ මුදල ලබා ගන්නා අවස්ථාවේ අද දහවල් පාසල තුලදීම ඔහු අත්අඩංගුවට ගැණුනා.
..