Fast and Furious කතා මාලාවේ ප්‍රධාන චරිතයට පණ පෙවූ සුපිරි නළු පෝල් වෝකර් ගේ 46 වැනි ජන්ම දිනය පසුගිය සතියේ යෙදී තිබුණා.
2013 වසරේ නොවැම්බර් මාසයේ ඔහු රිය අනතුරකින් මිය ගියේ ඔහුගේ සියළු ප්‍රේක්ෂකයන් දුකට පත් කරමිනුයි.
පෝල් වෝකර් ගේ දියණිය වන මීඩෝ වෝකර් මේ වන විට 20 හැවිරිදි තරුණියක්.
ඒ වගේම ඇය නිරූපිකාවක් ලෙසත් කටයුතු කරනවා.
ඇය පසුගිය දිනෙකෙ ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට අපූරු ඡායාරූපයක් එකතුකොට තිබුණා.
ඒ ඇය කුඩා අවදියේදී පියා (පෝල් වෝකර්) සමඟ සිටින කලු සුදු ඡායාරූපයක්.
එම ඡායාරූපය සමඟ ඇය සිය පියාට උපන්දින සුබ පැතුමක්ද එක් කොට තිබුණා.
එම ඡායාරූපය පහතින්......
පෝල් වෝකර්ගේ සහ දියණියගේ ඡායාරූප කිහිපයක් පහතින්......
පෝල් වෝකර් අනතුරට පත් වූ මෝටර් රථය......