Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
සර්වජන ඡන්ද බලයට පයින් ගහන්න පුළුවන්ද මෙහෙම - සදාචාරසම්පන්න නොවන අශිෂ්ට යොජනාවක් - කැබිනට් රැස්වීමෙන් අනතුරුව සජිත් කියයි - Video

- සර්වජන ඡන්ද බලයට පයින් ගහන්න පුළුවන්ද මෙහෙම - සදාචාරසම්පන්න නොවන අශිෂ්ට යොජනාවක් - කැබිනට් රැස්වීමෙන් අනතුරුව සජිත් කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,995 Views
හදිසි කැබිනට් රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වුණා.

එහිදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා

කෙසේ වෙතත් ඇමතිවරු පිරිසක් ඊට විරුද්ධ වීම හේතුවෙන් එම යෝජනාව ඉවත් කර ගැණුනා.

මෙම හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර කැබිනට් අමාත්‍යවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස්වුණා.
 

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන කවර හෝ ක්‍රියාමාර්ගයකට විරුද්ධ වන බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ කණ්ඩායම එහිදී අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන් බව දේශපාලන ආරංචි මාර්ග හිරු ප්‍රවෘත්ති වෙත තහවුරු කළා.

ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුත්තේ ජනාධිපතිවරණයෙන් පසුව බවයි.

එම හමුවෙන් පසුව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා.

පස්වරු 3.30 ට පමණ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා අවස්ථාවේ පක්ෂ නායකයින් වන අමාත්‍ය රාවුෆ් හකීම්, අමාත්‍ය පලනි දිගම්බරම් සහ අමාත්‍ය මනෝ ගනේෂන් යන මහත්වරුන් එය දැඩිව විවේචනය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව යෝජනාව ඉවත් කර ගෙන ඇති අතර හදිසි කැබිනට් මණ්ඩල රැස්වීම විනාඩි 30 කට පමණ සීමා වුණා.

කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති ඇමතූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් මහතා පැවසුවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් නොකළ බවයි.

නමුත් රැස්වීමෙන් අනතුරුව කැබිනට් අමාත්‍යවරු මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් මතුවූ ප්‍රවණතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් පිටුවේ සටහනක් තබා තිබුණා.

එහි දැක්වුණේ, ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂය තුළ ඇති ගැටුම් මධ්‍යයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට වසර හතරාහාමරකට පසුව ආණ්ඩුව හදිසි වී ඇති බවයි.

ආණ්ඩුව මේ රට තවදුරටත් ව්‍යාකූලත්වයට හා අස්ථාවරභාවයට පත් නොකරනු ඇති බවට යමෙක් සිතුවේ නම් එය වැරදි බව මින් ඔප්පු කර ඇතැයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ අතර පාර්ලිමේන්තු සභාවාරයේදී ද තුළද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  607 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  144 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  98 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,180 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,114 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,774 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,566 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,817 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,060 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,447 Downloads



Top 10 Commenters

Latest Comments

Top