Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
දෙස් විදෙස් අමුත්තන් රැසක් සමගින් වර්ණවත් වූ පාර්ලිමේන්තූ මන්ත්‍රී නාමල් - ලිමිණි විවාහයේ දෙවන ගමනේ නොදුටු වීඩියෝවක් මෙන්න - Video

- දෙස් විදෙස් අමුත්තන් රැසක් සමගින් වර්ණවත් වූ පාර්ලිමේන්තූ මන්ත්‍රී නාමල් - ලිමිණි විවාහයේ දෙවන ගමනේ නොදුටු වීඩියෝවක් මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

28,936 Views
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍යයේ දෙවන දින සාදය පසුගියදා පැවැත්වුණා.

ඒ සඳහා ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම දෙස් විදෙස් ප්‍රභූන් රැසක් ද එක්ව සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සහ ප්‍රකට ව්‍යාපාරික තිලක් වීරසිංහ මහතාගේ දියණිය, ලිමිණි වීරසිංහ මහත්මියගේ විවාහ මංගල්‍යයේ දෙවන දින සාදය පැවැත්වුණේ ගල්කිස්ස මහ හෝටලයේදී.

මනාල යුවලට සුබ පැතීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද එහි පැමිණියා.
 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම කතානායක කරු ජයසූරිය මහතා ද සාදය සඳහා ඇරයුම් ලැබ තිබුණා.

භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුබ්‍රමනියම් ස්වාමි මහතා සහ ඉන්දීය හිටපු විදේශ ලේකම් නිරූපමා රාඕ ද නව යුවලට සුබ පැතීම සඳහා පැමිණ සිටියා.

බ්‍රිතාන්‍ය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නෙස්බි සාමිවරයා, මෙරට ඇමරිකානු තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය සහ ස්වාසිලන්ත නියෝජිතයන් ද සාදයට සහභාගී වූ විදෙස් ආරාධිතයන් අතර වුණා.

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර යුවළ ද නාමල් - ලිමිණි විවාහ මංගල්‍යයේ දෙවන දින සාදයේ ආරාධිතයින්.

මීට අමතරව තවත් සම්භාවනීය දෙස් විදෙස් අමුත්තන් රැසක් මෙම සාදය සඳහා එක්ව සිටියා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  81 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,061 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,477 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  187 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  450 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  796 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  574 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,927 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  338 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,308 Downloads



Top 10 Commenters

Latest Comments

Top