Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීම ගැන අගමැතිගෙන් ප්‍රකාශයක් - එජාපයේ ජනපති අපේක්ෂකයා ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී - Video

- ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීම ගැන අගමැතිගෙන් ප්‍රකාශයක් - එජාපයේ ජනපති අපේක්ෂකයා ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,468 Views
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න ලබන සතිය තුළ තීරණය කරන බව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ පක්ෂ නායකවරයා ඒ පිළිබඳ තමන් වෙත දැනුම් දුන් බවයි.

මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් තවත් තීරනාත්මක සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර මේ වන විට පැවැත්වෙනවා.

ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාපත් කරගැනීම සම්බන්ධයෙන්වන මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වෙන්නේ අරලියගහ මන්දිරයේදී.
 

ඊට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු පිරිසක් හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් කැඳවා තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් අද දවහල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලබන 25 වැනිදා නම් කිරීමට නියමිත බව වාර්තාවනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ එම නම් කිරීම සඳහා මේ වන විට විදෙස් ගතව සිටින සියලුම මැති ඇමතිවරුන් දිවයිනට කැඳවන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාද එක් වූ අද බිංගිරිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදය පිළිබඳ එම පක්ෂයේ නියෝජිතයින් ඇතුළු පිරිස් අදත් විවිධ අදහස් පළ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  85 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,069 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,487 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  189 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  451 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  799 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  580 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,936 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  339 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,308 Downloads



Top 10 Commenters

Latest Comments

Top