Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න රඟන නවතම "රෂ්" චිත්‍රපටයේ ගීත එළිදැක්වීම අතිසාර්ථකව නිමාවෙයි - Photos

- ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න රඟන නවතම "රෂ්" චිත්‍රපටයේ ගීත එළිදැක්වීම අතිසාර්ථකව නිමාවෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,102 Views

ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය වන "රෂ්" එළැඹෙන ඔක්තොබර් මාසයේ මුල එනම් 03 වනදා තිරගත කිරීමට එහි නිෂ්පාදක කණ්ඩායම කටයුතු සූදානම් කර තිබෙනවා.

එම චිත්‍රපටයේ ගීත ඈත පාවෙලා ගීතය එළිදැක්වීම අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ (18) පස්වරුවේ වැල්ලවත්තේ පිහිටි චිත්‍රපට ශාලාවක පැවැත්වුණා.

ඒ ජනප්‍රිය ,  ප්‍රවීණ රංගන ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙනුයි.

මහේශ් මුණසිංහ විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන අතර උද්දික ප්‍රේමරත්න , අසංකි ද සිල්වා , සාරංග දිසාසේකර ‍, ලකී ඩයස් , සනත් ගුණතිලක , ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් මෙහි රංගනයෙන් දායක වනවා.

විශාල පිරිසක් සහභාගී වූ එම උත්සවයේ ඡායාරූප මෙහි දැක්වේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  84 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,063 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,483 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  189 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  451 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  797 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  577 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,930 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  339 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,308 Downloads



Top 10 Commenters

Latest Comments

Top