තායිලන්තයේදී පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග්‍රෑම් 49 බර පන්තියේ බර ඉසිලීම කාන්තා ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට හංසිනී ගෝමස් සමත්ව තිබෙනවා.
එහිදී ඇය ස්නැච් ක්‍රමයෙන් කිලෝග්‍රෑම් 72 ක බරක් එසවූයේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවමින් බවයි වාර්තාවන්නේ.
මේ අතර හංසනී, එම බර පන්තියේ මුළු බර ලෙස කිලෝග්‍රෑම් 157 ක බරක් එසවූ බවද පැවසෙනවා.