Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
අවුරුදු දෙකේ පුංචි පුතාට බිලි වී අම්මා අවසන් ගමන් යයි - Photos

- අවුරුදු දෙකේ පුංචි පුතාට බිලි වී අම්මා අවසන් ගමන් යයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

139,475 Views
නැගෙනහිර යුරෝපයේ Belarus ප්‍රාන්තයේ අවුරුදු 2ක පුංචි දරුවෙක් තමන්ගේ අම්මව මරා දමපු ටිකක් අමුතු විදිහේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
 
එච්චර පුංචි දරුවෙක් කොහොමද මේ වගේ දෙයක් කරන්නේ කියලා මේ කතාව අහපු ඔබට එකපාරටම හිතෙනවට සැකයක් නැහැ.
 
ඒක ඇත්ත. ඇත්තටම මේ මරණය පුංචි දරුවා හිතාමතා කල දෙයක් නෙමෙයි කියලා තමයි මේ වෙද්දී හොයාගෙන තියෙන්නේ. ඒක ඇත්තටම අහම්බෙන් වෙච්ච දෙයක්.

මියගිය Yulia Sharko තමන්ගේ පවුලේ වාහනය තුල ඉඳපු මේ වයස අවුරුදු 2ක දරුවාව අඩක් විවෘත කරපු කවුළුවකින් එලියට ගන්න යද්දී තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. දරුවාව එලියට ගන්න කවුළුව ඇතුලෙන් අම්මා වාහනය ඇතුලට එබෙන අතරේ පුංචි දරුවාගේ අතින් වාහනයේ කවුළුව වැසෙන ස්වයංක්‍රිය ස්විච්චය එබිලා තියනවා.
 
ඉතින් කවුළුවට හිරවෙලා අම්මාගේ බෙල්ල තද වීමත් එක්ක එයා සිහිසුන් වෙලා වැටිලා තියනවා කියලයි දැනගන්න ලැබෙන්නේ. ඇයගේ සැමියා Artur ඇයව සොයාගන්න විටත් ඇය සිහිසුන් වෙලා ඉඳලා තියනවා වගේම හැකි ඉක්මනින් ඇයව රෝහල් ගත කරන්නත් පෙළඹිලා තියනවා.
 
21 හැවිරිදි මේ මව එතනින් ගලවගන්න සැමියාට ටිකක් ලොකු වෙහෙසක් දරන්නත් වෙලා තියනවා. වාහනයේ කවුළුව කඩලා ඇයව රෝහල්ගත කලත් ඒ මොහොතේ සිද්ධ වුන හුස්ම හිරවීම නිසා මොළයට හානි සිද්ධ වීමෙන් ඇය මියයන්නේ අනතුර වෙලා දින අටකට පස්සේ.
 
කොහොම වුනත් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතරේ මේක හිතාගන්නවත් බැරි තරමේ කණගාටුදායක සිද්ධියක් කියලා තමයි පවුලේ අය නම් කියන්නේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,565 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  11,689 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,687 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,429 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,763 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,920 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,190 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,337 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,569 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,045 Downloads



Top 10 Commenters

Latest Comments

Top