Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
සැමියා අමතක වීමෙන්, බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ට සිදු වූ අකරතැබ්බය - Photos

- සැමියා අමතක වීමෙන්, බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ට සිදු වූ අකරතැබ්බය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,152 Views
බොලිවුඩ් සුරූපිනී දීපිකා පදුකෝන් පසුගිය දා ඇගේ සමාජ සේවා වැඩසටහනකට සහභාගීවීමට නවදිල්ලි අගනුවරට පැමිණියාය.
 
‘ලයිව් ලව් ලාෆ්’ පදනම සංවිධානය කළ මෙම වැඩසටහනට දීපිකා එක් වූයේ ඇගේ ජීවිතය ගැන අදහස් දක්වමිණි. එය සජීවීව ඉන්ට්‍රගෑම් ඔස්සේ විකාශ විය.

සැබෑ ජීවිතයේ චරිත මොනවාදැයි නිවේදකයා ඇගෙන් විමසද්දී ඇය මෙසේ පැවැසුවාය. ‘මම දියණියක්, මම සොහොයුරියක්. මම නිළියක් ...’ යැයි දීපිකා පැවැසූ විට නිවේදකයා ඇයට මතක් කර දුන්නේ ඇය ‘බිරිඳක්’ බවය.
 
එවිට දීපිකාගේ මුහුණ සිනහවෙන් ගොස් ඇය මෙසේ කියයි. ‘අපොයි දෙවියනේ. ඔව්. මට අමතක වුණා. මම දැන් බිරිඳක් තමයි.’ ඒ අනුව, රැස්ව සිටි සැමගේ මුවට සිනහවක් එක් කිරීමට දීපිකා සමත් විය. දීපිකා පදුකෝන් විවාහ වූයේ පසුගිය වසරේය. ඒ, ජනප්‍රිය බොලිවුඞ් නළු රන්වීන් සිං සමඟය.
 
"ලංකාදීප"


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,938 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,336 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  872 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,940 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,200 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,910 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,430 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,002 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,018 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,306 Downloads



Top 10 Commenters

Latest Comments

Top