Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
18
"මේ ක්‍රියාව අතිශයින්ම පිළිකුල් සහගතයි" - සහෝදරයා සහ සහෝදරිය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය කරලියට ගෙන ඒම ගැන ලෝක කුසලාන වීරයා බෙන් ස්ටෝක්ස්ගෙන් දැඩි පිළිතුරක්

- "මේ ක්‍රියාව අතිශයින්ම පිළිකුල් සහගතයි" - සහෝදරයා සහ සහෝදරිය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය කරලියට ගෙන ඒම ගැන ලෝක කුසලාන වීරයා බෙන් ස්ටෝක්ස්ගෙන් දැඩි පිළිතුරක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,600 Views
මෙවර ලෝක කුසලානය ගැන මුළු ලෝකයම මෑතක් වනතුරුම කතා කළා. ඒ ලෝක කුසලානයේ හිමිකාරිත්වය මෙවර එංගලන්තය සතු වීමත් එක්කයි. ලෝක කුසලානයේ වීරයා වූ එංගලන්ත සුපිරි ක්‍රීඩක බෙන් ස්ටොක්ස් කියන්නේ ලෝකයේම කතාබහකට ලක්වන දක්ෂ මෙන්ම ජනප්‍රිය ක්‍රිකට් තරුවක්.

තම කණ්ඩායම අසීරු අවස්ථාවන් රැසකදීම ප්‍රතිවාදීන්ගෙන් බේරාගැනීමට ඕනෑම වෙලාවක් සමත්වන මොහු පිලිබදව ලොව ක්‍රිකට් ලෝලීන් දැඩි ආදරයක් මෙන්ම කරුණාවක් දැක්වුවා. එම නිසාම නිරන්තරයෙන්ම ලෝකයේ දැඩි අවධානයකට ලක්වුණු මොහු ඉතාමත්ම කෙටි කාලයකින් මහත් ජනප්‍රියත්වයකට පත්වුණා.

1991 වර්ෂයේ ජුනි 4 වන දින  නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් නුවර උපත ලැබූ මොහු ගැන සමස්ත ලෝකයම දැන සිටියේ ඔහුගේ ජීවිතය ගැන ඉතාමත්ම ස්වල්ප කරන කිහිපයක් පමණයි.  බෙන් ඉපදීමට වසර 3 කටත් පෙර ඔහුට වයස අවුරුදු 8ක පමණ සහෝදරියක් මෙන්ම වයස අවුරුදු 4හි සහෝදරයෙක් සිට තිබෙනවා . කෙසේ වෙතත් ඔහුගේ මව පෙර විවාහ වී සිටි සැමියා වන Richard Dunn විසින්  1988 වර්ෂයේදී ඔවුන්ව වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

තම දරුවන් වෙඩි තබා ඝාතනය කල කම්පනයෙන් බෙන් ගේ මව පසුව දැඩි කනස්සලට පත්ව තිබෙන අතර කෙසේවෙතත් බෙන් ඉපදීමෙන් පසු ඔහුගේ මෙම සුපිරි දක්ෂතා දැක ඔහුගේ මව පවසා තිබුනේ ඔහුට ජීවිත්වීමට කුඩා හෝ ආසාවක් තිබී තියෙන්නේ බෙන් නිසා බවයි.

තම සහෝදරිය හා සහෝදරයාගේ ඝාතන පිලිබදව කිසිදු වෙලාවක කතා නොකළ ඔහු දැඩි කම්කටොලු මැඳ ලෝකයම ජයගන්නට සමත් වූ බවට ඔහුගේ මව පවසන්නේ දැඩි සතුටකින්.
කෙසේ නමුත් තම සහෝදරිය හා සහෝදරයාගේ ඝාතනය සම්බන්ධයෙන් වසර 31 කට පසුව ඒ පිළිබද The Sun මාධ්‍ය මගින් විස්තර ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් බෙන් කනස්සල්ල පල කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ අතිශය පුද්ගලික හා සංවේදී හදවත රිදවන එම සිදුවීම යලිත් වසර 31 ට පසුව සිහිපත් කිරීම සම්බන්ධයෙන් කණගාටු වන බවත් එම පුද්ගලික ප්‍රශ්නය තම පවුලට බලපෑමක් වන බවයි. එම පුවතේ සාවද්‍ය කරුණු බොහොමයක් ඇතුලත් කර තිබෙන බවත් ඔහු එහිදී සදහන් කර තිබෙනවා.

"මෙම තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට ගත් තීරණය විශේෂයෙන් මගේ අම්මා බරපතල හා ජීවිත කාලය පුරාම ප්‍රතිවිපාක ගෙන දෙන සිදුවීමක් බවට පත් වෙලා, විශේෂයෙන්  මගේ දෙමව්පියන්ගේ පෞද්ගලිකත්වය සහ පෞද්ගලික ජීවිතය බිඳ වැටීම සම්බන්ධයෙන්  මගේ නම භාවිතා කිරීම අතිශයින්ම පිළිකුල් සහගතයි. ඒ වගේම මෙවැනි සිදුවීම් යලි සිහිපත් කරමින් මාධ්‍ය පළකිරීම පහත් තත්වයක්. මේ පුවත මගේ නමට කැළලක්. මට විතරක් නෙමෙයි මගේ අම්මා, බිරිද දරුවෝ මේ හැමෝටම බලපෑමක්. ඒ සිදුවීම් අපි යටපත් කරගෙන බොහොම අසීරුවෙන් කාලයක් ජිවත් වුනේ. එය යලි සිහිපත් කිරීම හා එය ලෝකයටම දැනගන්න ලැබීමට සැලැස්වීම අමානුෂික දෙයක් බව කියන්න ඕන..."

යනුවෙන් ඔහු අදහස් පළකර තිබෙනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  618 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  3,797 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,167 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  293 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,005 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,594 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,100 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,309 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  500 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,507 Downloads



Top 10 Commenters

Latest Comments

Top