Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
17
මන්ත්‍රීවරුන්ට ඕන දේවල් දෙන්න පැය 24න් ක්‍රියාත්මක වෙන ආණ්ඩු රණවිරුවන් වෙනුවෙන් මේ විදිහට කටයුතු කිරීම ලැජ්ජා සහගතයි - මැදගොඩ අභයතිස්ස හිමි - Video

- මන්ත්‍රීවරුන්ට ඕන දේවල් දෙන්න පැය 24න් ක්‍රියාත්මක වෙන ආණ්ඩු රණවිරුවන් වෙනුවෙන් මේ විදිහට කටයුතු කිරීම ලැජ්ජා සහගතයි - මැදගොඩ අභයතිස්ස හිමි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,141 Views
සිවිල් පුරවැසියන්ගෙන් ආහාරපාන...

ආබාධිත රණවිරුවන්ගේ වැටුප් ගැටළුව විසදීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පැවැති කැබිනට් රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන් පවසන්නේ මීට අදාළ චක්‍රලේඛය නිකුත්වන තුරු සිය සත්‍යග්‍රහය අඛණ්ඩව සිදුකරන බවයි.

වැටුප් ගැටළුව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය පසුගිය 11 වනදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආරම්භ කළ සත්‍යග්‍රහය අද 8 වන දිනටත් පැවැත්වුණා.
 

සත්‍යග්‍රහය පැවති ස්ථානයට ඊයේ රාත්‍රියේ පැමිණි සිවිල් ජනතාව සත්‍යග්‍රහයේ නිරත පිරිසට ආහාර පාන සහ තේ පැන් සංග්‍රහයක් ලබාදෙන අයුරු දක්නට ලැබුණා.

ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට සෙත්පතා ශ්‍රී ලංකා ජාතික රණවිරු බලවේගය පිටකොටුව බෝධිය ඉදිරිපිටදී දේව කන්නලව්වක්ද සිදුකළා.

පසුව පාගමනින් කොළඹ දුම්රියපොළ ඉදිරියට පැමිණ ඔවුන් ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට එක්වුණා.

තම වැටුප් ගැටළුවට අදාල කැබිනට් පත්‍රිකාව සම්මත කරන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයේ නිරත පිරිස කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ආබාධිත රණවිරුවන්ගේ ගැටළුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පලකළා.

මේ අතර ආබාධිත රණවිරුවන් හා සිංහලේ අපි ජාතික සංවිධානයේ නියෝජිතයන් පිරිසක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මුණ ගැසී මැතිවරණයක් පැවැත්වුවහොත් ආබාධිත රණවිරුවන්ගේ ගැටළුව විසදීමට බාධාවක් ඇතිදැයි විමසා සිටියා.

මේ අතර පොලිස් යුධ ආබාධිත රණවිරුවන්ගේ සංගමය අද දිනයේත් සත්‍යග්‍රහයට සහය පලකරමින් එම ස්ථානයට පැමිණ සිටියා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  85 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,069 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,485 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  189 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  451 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  798 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  580 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,934 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  339 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,308 Downloads



Top 10 Commenters

Latest Comments

Top