Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
17
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බව කථානායක කරූ කියයි - Video

- ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බව කථානායක කරූ කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,840 Views
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම මුඛ්‍ය අරමුණ කරගත් දේශපාලන බලවේග සමඟ එක්ව පමණක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති ඉල්ලීම් පිළිබඳ සළකා බැලිය හැකි බව කථානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා සඳහන් කළේ පාර්ශවයන් රැසක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටින බවයි.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානය අතර, සාකච්ඡාවක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් අමාත්‍ය රාජිත සේනාරත්න එක්වූ අතර, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 14 දෙනාම සහභාගිවී තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  184 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,008 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,048 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  198 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  199 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,496 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,000 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,817 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,640 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,860 Downloads



Top 10 Commenters

Latest Comments

Top