Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
17
එම චෝදනාව ​සම්පූර්ණයෙන්ම අසත්‍යයක් - නෙළුම් කුළුණෙන් අතුරුදන් වූ බව කියන බිලියන දෙක ගැන අනූෂ පැල්පිටගෙන් ප්‍රකාශයක් - Video

- එම චෝදනාව ​සම්පූර්ණයෙන්ම අසත්‍යයක් - නෙළුම් කුළුණෙන් අතුරුදන් වූ බව කියන බිලියන දෙක ගැන අනූෂ පැල්පිටගෙන් ප්‍රකාශයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,305 Views
නෙළුම් කුළුණ ඉදිකිරීමේදී රුපියල් බිලියන 2 ක මුදලක් අතුරුදන්ව ඇති බවට සාවද්‍ය තොරතුරු ලබාදී ඇතැම් නිලධාරීන් ජනාධිපතිවරයා නොමග යවා ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකු වන අනූෂ පැල්පිට ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ නෙළුම් කුළුණ විවෘත කිරීම වෙනුවෙන් ඊයේ පැවති උත්සවයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිදුකළ ප්‍රකාශය පිළිබඳව පැහැදිළි කරමින්.

දකුණු ආසියාවේ උසම බහුකාර්ය කුළුණ ලෙස 2012 වසරේදී වැඩ ආරම්භ කළ කොළඹ - නෙළුම් කුළුණ ඊයේ ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණු අතර, එය ඉදිකිරීමේදී සිදුවූ බව කියන රුපියල් බිලියන 2 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා අනාවරණ කළා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ දැඩි කථාබහක් මතුව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව කරුණු පැහැදිළි කරමින්, විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සිය ෆේස්බුක් ගිණුමේද සටහනක් දක්වා තිබුණා.

ඒ, චීනයේ බීජිං නුවර ඇලිට් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී එහි සභාපතිවරයා සහ එවකට මෙරට ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති ගෝඨාභය ජයරත්න, නෙළුම් කුළුණේ ඉදිකිරීම් සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවක ඡායාරූපයක්ද එක් කරමින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  176 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  999 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,042 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  198 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  199 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,496 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,984 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,814 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,639 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,860 Downloads



Top 10 Commenters

Latest Comments

Top