Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
17
බිරිඳව මවගේ ගෙදර යවා ඉංග්‍රීසි ඉගෙනගන්න ගෙදරට ආපු සිසුවියන් දෙදෙනෙකුට අතවර කරපු පානදුරේ ගුරෙක්ගේ කැරැට්ටුව හෙළිවෙයි

- බිරිඳව මවගේ ගෙදර යවා ඉංග්‍රීසි ඉගෙනගන්න ගෙදරට ආපු සිසුවියන් දෙදෙනෙකුට අතවර කරපු පානදුරේ ගුරෙක්ගේ කැරැට්ටුව හෙළිවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,352 Views
ගුරුවරයාගේ නිවසට පැය දෙකක කාලයකට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ගිහින්...
තේ සාදන්න හැකිදැයි විමසා ඔවුන්ව උපක්‍රමශීලීව වෙන් කර අපයෝජනය කරලා...

පානදුර කුරුස හන්දියේ උපකාරක පන්ති ගුරුවරයකුගේ නිවසට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට ගිය සිසුවියන් දෙදෙනෙකුට අතවර කිරීම සම්බන්ධයෙන් එම ගුරුවරයා අද(17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මෙසේ අත්අඩංගුවට පත් වූයේ 36 හැවිරිදි එක් දරු පියෙකු බවයි වාර්තාවන්නේ.
 
දැරියන් දෙදෙනා ඊයේ(16) පෙරවරු  සැකකාර ගුරුවරයාගේ නිවසට පැය දෙකක කාලයකට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ගිය බව මූලික විමර්ශනවලදී හෙළි වූ බව පොලිසිය සඳහන් කරනවා.

ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙම සිසුවියන් ගුරුවරයාගේ නිවසට යනවිට එහි සිට ඇත්තේ ගුරුවරයා පමණක් බවද සැකකරු ඔහුගේ බිරිඳව මවගේ නිවසට පිටත් කර යවා තිබූ බවද පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
 
තම බිරිඳ නිවසේ නොමැති බැවින් තේ සාදන්න හැකිදැයි විමසා ඔවුන්ව උපක්‍රමශීලීව වෙන් කර අපයෝජනය කර ඇතැයි දැරියන් කරන ලද පැමිණිල්ලේ සඳහන් වනවා.
ඔවුන් සිය දෙමව්පියන්ට දන්වා පසුව පොලිසියට පැමිණිලි කර ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
 
සැකකරු අද(17) පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  85 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,069 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  1,485 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  189 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  451 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  798 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  580 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  1,933 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  339 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,308 Downloads



Top 10 Commenters

Latest Comments

Top