Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
17
අවුරුදු පහයි මාස නවයක සිඟිති දියණියට අල්ලපු ගෙදර අයියා කරපු නරුම වැඩේ මාට්ටු වෙයි

- අවුරුදු පහයි මාස නවයක සිඟිති දියණියට අල්ලපු ගෙදර අයියා කරපු නරුම වැඩේ මාට්ටු වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,106 Views
දියණියගේ අසාමාන්‍ය රෝගි ලක්‍ෂණයක් දැක රෝහල්ගත කරලා...
සිගිති දියණියව පරික්‍ෂා කිරීමේදී හෙළිවූ දේ...

අවුරුදු පහයි මාස නවයක් වයසැති සිගිති දියණියක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කිරිම සම්බන්ධයෙන් සැකපිට පාසැල් සිසුවෙක් පසුගිය (16) දා අත්අඩංගුවට ගත් බව කලූතර උතුර පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට පත්වුයේ කලුතර උතුරේ පදිංචි 13 හැවිරිදි පාසැල් සිසුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

පසුගිය දිනක සිය දියණියගේ අසාමාන්‍ය රෝගි ලක්‍ෂණයක් දැක මව දැරිය රැගෙන වෛද්‍යවරයෙක් හමුවට ඉදිරිපත් ගොස් ඇති අතර එහිදි ඉක්මනින් රෝහල්ගත කරන ලෙස වෛද්‍ය වරයා දැනුම් දි තිබෙනවා.

රෝහල් ගත කිරිමෙන් පසු දැරිය ඇය බරපතල ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවට ඇය පරික්‍ෂාකල අධිකරණ වෛද්‍යවරයා සදහන් කල බවයි රෝහල් ප්‍රකාශකයෙක් ප්‍රකාශ කර ඇත්තේ.

25 හැවිරිදි මව දැරියගෙන් විමසීමේදී යාබද නිවසක අයියා විසින් හිරිහැර කල බැව් දැරිය පවසා ඇති බවට පැමිණිල්ලේ සදහන් බව පොලිසිය පවසනවා.

සැකකාර පාසැල් සිසුවා කළුතර ගරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක ඔසිත ලංකා ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායමක් පරික්‍ෂණ පවත්වනවා.

පොතුපිටිය සුමිත් රණවක - මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  123 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  38 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  44 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,022 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  12,583 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,741 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,514 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,800 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  7,010 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,369 Downloads



Top 10 Commenters

Latest Comments

Top